MENU

Homeland ?? [7×05 – Active Measures] – | මෙහෙයුම සාර්ථකයි, හැබැයි පොඩි අවුලක් තියේ…

මතකද මීට කලින් කැරී මැතිසන් අනවසරයෙන් ඔත්තු බැලීමක් ගෙදරක කළා? ඔව් ඔව් පළවෙනි සීසන් එකේ සාජන් බ්‍රෝඩි ගැන සැක හිතිලා මැක්ස් හා වර්ජිල් දෙන්නා දම්මවල හයි කරෝපු කැමරා වලින් වැඩේ තහවුරු නොවුනකොට සෝල්ට ගිහින් කතාව එළි කළා මතක ඇතිනේ? අන්තිම හරියේ ලෙඩේ තදවෙලා තමා උන්නෙත්. මෙදා පාරත් ඒකම වෙයිද මන්දා. දැනුත් එයා අනවසර ඔත්තු බැලීමක් කරනවා. ලෙඩේට නිසි සත්කාරත් නෑ. ලබන සතියෙදි සෝල්ටත් එලිකරනවා. අහ් ලබන සතියට කලින් මේ සතියෙ එක ඉවරයක් කරන්න එපැයි.

ටිකක් පරක්කු වුණා. අසනීප වෙලා උන්නා නොවැ. ? අද හරි ගෙනාවා මදෑ. ගිය සතියෙ සටන ඇවිලුනා මතක ඇතිනේ. අද තියෙන්නෙ ඊට පස්සෙ වෙන දේවල් සහ කැරී, මැක්ස්, ඩාන්ටේ සහ තවත් කණ්ඩායමක් මෙහෙයුමක් කරන එක. ඒ මෙහෙයුම ගැන කියනවට වඩා හොඳයි බලන එකම. ආ පස්වෙනි අදියරෙ උන්න තවත් චරිතයක් ආපහු අද එනවා. වැඩේ අණාගත්ත වැඩ්ඩෙක් තමා ඒ.

හරි එහෙනම් ලබන සතියෙ කොටසෙ පෙර දසුන මෙතනින් බලන්න. එහෙනම් ඊලඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  HDTV | x264 | SVA | 277MB |

 36EEE8F8BFA6D743E1D3577A1993A0C3196654F4

Direct Download  

| HDTV | x264 | SVA | 277MB |       

     

| HDTV | x264 | 480p | 223MB |       

   

    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *