MENU

Homeland ?? [7×06 – Species Jump] | වෙලින්ටන් අහිංසකයිද???

කොහමද කට්ටියට? ඔන්න අද කොටසෙන් අදියරේ බාගයක් සම්පූර්ණයි. ඒ වගේම කතාවෙ ප්‍රධාන තේමාවත් මතුවෙලා එළියට එන්න ගන්නවා කිව්වොත් වඩා නිවැරදියි.

කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කළොත්, සිමෝන් මාටින්ව පැහැර ගෙන ප්‍රශ්න කරන පොඩි මෙහෙයුම පොඩි පොඩි අවුල් ටිකක් එක්ක ගොඩ දාගත්තට මොකද, සිමෝන් හා වෙලින්ටන් අතර සම්බන්ධය ගැන තිබ්බ සැකය තහවුරු වෙනවට වඩා ලෙහුණා කියල තමා කැරීටනම් හිතුණේ. හැබැයි ඩාන්ටේ මේ කතාව සෙනට් සභික පේලි ළඟට ගෙනියන්න ලෑස්තියි. අද කොටසෙදි සෝල්ට පරණ මිත්‍රයෝ දෙන්නෙක්ම හම්බවෙනවා. ඒ වගේම සෝල් රහස් මෙහෙයුමක් පටන් ගන්නවා වගේම නොහිතන දෙයකුත් සිදුවෙනවා. ඒක ඉතින් බාගෙන බලන්නකෝ.

එහෙනම් ලබන සතියෙ හමුවෙමු. මේ සතියෙත් පරක්කු වුණ හින්දා කලින් දෙන්න බලන්නම් ඊළඟ කොටස….ජය෴෴

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  WEB-DL | x264 | EzTv | 320MB |

 A5D96342FD27822A152BE094B701CE1888DC4862

Direct Download  

| WEB-DL | x264 | EzTv | 320MB |       

      

| WEB-DL | x265 | 720p | 280MB |       

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *