MENU

Homeland ?? [7×07 ] | සුපිරි, සුපිරි, සුපිරි ගේම්…

හෝම්ලෑන්ඩ් බලන්නෙ බොහොම සුළු පිරිසක්. ඒක මම දන්නවා. කතාව බලන්න ගත්තහම ටිකක් කම්මැලී වගේ කියල මුලින් හිතෙන හින්දා වෙන්න ඇති ඒකට හේතුව. හැබැයි බලන අය දන්නවා ඒක එහෙම නෙවෙයි කියලා. අද කොටසේ නමේ තේරුම, කාලය හෙමින් ගලා යන වගේ අරුතක් එන එකක්. හැබැයි සීසන් එකේ හොඳම කොටස දැනට මේ කොටස කියල මම බය නැතුව කියනවා. ඒ තරම්ම සුපිරියට අපිව කරකෝල අත අරිනවා. ඒ හින්දම ඔන්න අද කලින්ම ගෙනාවා.

කලින් කොටසේ ඩාන්ටේව මත් කරලා එයාගේ ගෙදර පරීක්ෂා කරන තැනින්මයි අද කොටසත් පටන් ගන්නෙ. හැබැයි කොටස අවසාන වෙන්නෙ බොහොම වෙනස් විදියට. කැරී ඩාන්ටේට කරන්න හදන දේ ඩාන්ටේ අනික් පැත්තෙන් කැරිට කරන්න හදනවා. එතකොට සෝල්? හම්මේ ඒක නම් සුපිරිම බැල්මක්. තව උදේ පාන්දර දොරකොඩ ඉස්සරහ දකින කොට කොහොමද ගැම්ම?

කැරී බෙල්ල මුලටම හිරවෙලා ඉන්නකොට තමා සොල්ව හම්බවෙන්න යන්නෙ. සෝල් දුන්න කතාවට කැරීට කරපු ගොන්කම තේරුණා. මට බය ලෙඩේට බේත් නොගන්න එකෙන්ම කැරී අන්තිම මොහොතේ හිරවෙයිද කියන එකයි.

හරි පැටලුණා වගේනම් බාගෙන බලන්න. කලින් කිව්ව වගේම ඉක්මනින්ම ගෙනාවේ සුපිරි හින්දයි. ලබන සතියෙත් හමුවෙමු. ජය෴෴

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  WEB-DL | x264 | EzTv | 300MB |

 B0DABB24591B869D696905A57CA259FF9BA0F281

Direct Download  

| WEB-DL | x264 | EzTv | 300MB |       

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *