MENU

Hour of the Gun (1967) | පිස්තෝලෙන් විසඳූ පැනයක්

මේක ඇවිල්ලා කවුබෝයි සිස්ටම් එකේ කතාවක්. වෙයිට් ඉයර්ප් කියන්නේ හොඳ නීතිගරුක මනුස්සයෙක්. නීතියට පිටින් කිසිම දෙයක් කරන කෙනෙක් නෙවෙයි.එයා තමයි ටොම්බස්ටෝන් කියන ගමේ මාශල් තනතුර දරන්නේ. එයා දත් දොස්තර කම අත ඇරලා සූදු පිටයක් දාගෙන ඉන්න එකෙක්.මිනිහට තව කවුරුහරි මරනව කියන එක නතිං .අයික් ක්ලැන්ටන් කියන්නේ වෙයිට්ගේ අනිත්පැත්ත.ඒ කියන්නේ කෙලින් වැඩ කරන්නේ නැති, නීතිය ගැන එච්චර හිතන්නේ නැති, දාමරිකයො ටිකක් වට කරගෙන ඉන්න ඩයල් එකක්.ගමේ ඉන්න ශෙරිෆුත් මිනිහටම හරියන කෙනෙක්.පගාව ගන්න බොරු සාක්කි දෙන එකෙක්.

ෆිල්ම් එක පටන් ගන්නකොටම පෙන්නන්නේ වෙයිට් ඉයර්ප් තමන්ගේ මල්ලිලා දෙන්නා, මෝර්ගන් ඉයර්ප් සහ වර්ජිල් ඉයර්ප් සහ් ඩොක් හොලිඩේ කියන මනුස්සයත් එක්ක එකතුවෙලා අශ්ව ගාලක් පැත්තට යන දර්ශනයක්.

ඒ අශ්ව ගාලේ අයිතිකාරයා ක්ලැන්ටන්.වෙයිට් ඉයර්ප් යන්නේ ක්ලැන්ටන්ලා ලඟ තියෙන නීතිවිරෝධී ආයුධ ටික අරගන්න.ඒත් ඒකට ඉඩ දෙන්නේ නැත් ක්ලැන්ටන්ගේ සේවකයෝ වෙඩි තියන්න පටන් ගන්නවා. මේකෙ ඉන්න හොලිඩේ කියන මනුස්සයා ගැන කිව්වොත්,

ඒ සටන නිසා ක්ලැන්ටන්ගේ සේවකයො දෙන්නෙක් මැරෙනවා.කොහොම උනත් ඉයර්ප් සහෝදරයොයි හොලිඩේයි නීතිය රකින්න ගියපු අය නිසා එයාලට දඬුවමක් ලැබෙන්නේ නෑ.

ඒත් ක්ලැන්ටන් ඒකෙ පලිය ගන්න උත්සාහ කරනවා.කොහොම උනත් ක්ලැන්ටන් තමන්ගේ පලිය ගනීවිද? මේ ජරමර නිසා වෙයිට් ඉයර්ප්ගේ නීතිගරුක බව දිගටම තියෙයිද?කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 710MB | 

2b2effd7aae0d82521c0b57ac3a0b438b579f2ac

| Bluray | x264 | 1080p | 1.5GB | 

9889d0d85f99469e7209a69a3287add563bd761c

 Direct Download

| Bluray | x264 | 480p | 430MB | 

| Bluray | x264 | 720p| 710MB | 

| Bluray | x264 | 1080p | 1.5GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *