MENU

Humans [S02 : E06] | සුර දූතයෙක්….

සුර දූතයෙක් කිව්වට මම නම් VIP කෙනෙක්, දෙමළ චිත්‍රපට බලන අයනම් දන්නවා ඇති VIP කියන්නේ කවුද කියල ගොඩක් හොඳට. අන්න ඒ විදිහට තමයි මම උපසිරැසි කරන්න, එක් වෙන්නේ බයිස්කෝප් එකත් එක්ක. අවුරුදු ගානක් බයිස්කෝප් එකෙන් සබ් ගත්තට උපසිරැසියක් කරන්න එක්වෙන්නෙ අහම්බෙන් වගේ, Shannara Chronicleපස්සෙ එලවපු ගමන Z Nation හරහා ගිහින් අන්තිමට නතර උනේ Humans ළඟ. විමා සහෝදරයවත් , සමීර සහෝදරයවත් මතක් කරන ගමන් මේ ලෑස්තිය කාලයක් තිස්සේ නතර වෙලා තිබ්බ HUMANS දෙවන කතා මාලාවේ අවසානයක් දක්වා යන්නයි. මුල්ම උපසිරැසිය නිසා අඩුපාඩු තියෙන්න පුලුවන්, වරදක් ඇතොත් සමාවෙන්න කියලම කතාව පැත්තට යමු.

දැනටම පරක්කු වුන එකේ පරන කතාව කියලා වෙලාව නාස්ති නොකර අද කතාව ගැන බලමු. අද නම් කතාව පටන් ගන්නේ ඩොක්ටර් මෝරෝව් ගේ අලුත් රස්සාවත් එක්ක, ඒ අතර වාරයේ සුර දූතයෙක් මුනගැහෙනවා පෙටි ට, ලියෝ එක්ක හෙස්ටර් සින්ත්ලව බේරගන්න මොනවගේ මෙහෙයුමක් කරාවිද කියල හැමෝටම බලා ගන්න පුලුවන් අද කතාවෙන් , එහෙනම් වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ මම, ඊලඟ එපියත් ඉක්මනින්ම අරන් එනකම් හැමෝටම ජය !!! ✌

 Torrents Download

| HDTV | x264 | SVA | 310MB |

 D08A47452A039ED89806C50ED460A0468682231A

Direct Download

| HDTV | x264 | SVA | 310MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Humans [S02 : E06] | සුර දූතයෙක්….

  • humans s01 season 2 download karaganna link ekak danna puluwanda.plz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *