MENU

I Am Not Okay with This [S01 : E03 & E04] | උපන්දින සාදය [18+]

ඔයාල මතක ඇති ගිය සතියේ සිඩ් ස්ටෑන් එක්ක පොඩි හුටපටයක් පටන් ගන්නවා. ඒවගේම සිඩ් ට තියෙන අමුතු හැකියාව නිසා කෙල්ල සෑහෙන අවුල් වෙලා ඉන්නේ. අද කතාවෙන් බලන්න පුළුවන් සිඩ් බර්ත් ඩේ පටියකට ගිහින් වෙන සිද්ධි කිහිපයක්ම. මේ වෙනකන් සිඩ් ට මානසික හැකියාවක් තියෙනවා කියල පෙන්නුවාට ඒක කොයි තරම් බලව්ත්ද මොනා එකෙන් කරන්න පුළුවන් කියන කාරණාව ගැන තවම අපි හරි විස්තරයක් දන්නේ නෑ. ඉදිරි කතාවලින් අපිට ඒක දැනගන්න පුළුවන්වෙයි.

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | x264 | 720p | 960MB | Complete S01 |

Direct Download

| WEBRip | x264 | 720p | 162MB | Episode 03

| WEBRip | x264 | 720p | 111MB | Episode 04

| WEBRip | x264 | 720P | 960MB | Complete S01 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *