මේ චිත්රපටයේ නම තමයි I Declare War. 2012 ආව චිත්රපටයක්. IMDb මීටරේ 6/10 ක් වෙනකම් මේකට කැරකිලා තියෙනවා. Rotten Tomatoes මීටරේ 71% ක්. චිත්රපටය අධ්යක්ෂණය කරල තියෙන්නේ රොබට් විල්සන් සහ ජේසන් ලපෙයිරේ කියන දෙන්නා. ඉතින් මේ චිත්රපටය පැය 1 යි විනාඩි 34 ක් යනවා. ඒ වගේම ගේග් මුන්රෝ, සියෑම් යූ, මැකෙන්සි මුන්රෝ, කෝල්ටන් ස්ටුවට්, මයිකල් ෆ්රෙන්ඩ් කියන කුඩා ආධුනිකයින් තමයි මේ චිත්රපටයේ රඟපාන්නේ. ඉතින් මේ චිත්රපටයේ වෙන්නේ අර මුලින් කිව්වා වගේ සෙල්ලම් යුද්ධයක් තමයි. ඒත් ඒක මේ පොඩි අයට දැනෙන විදිහට ඒ කියන්නේ ඇත්තම යුද්ධයක් වගේ නිර්මාණය කරලා තියෙනවා. සමහර කියන වචන නම් ඉතින් පොඩි අයට ගැළපෙන්නේ නෑ. කොහොම උනත් පොඩි කාලේ ලැබුණ ඒ දේවල් මේ චිත්රපටයෙන් පෙන්නලා තියෙනවා.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| BluRay | x264 | 480p | 500MB |
9A444857E3B2F8C5CFFE78BDB45E7DFC954301AB
| BluRay | x264 | 720p | 755MB |
2cc7723b57893bbbcbcf7339d3f231865a2dfe89
| BluRay | x265 | 1080p | 1.4GB |
468e599e332bb8d6a719c7af893c16e20586897c