MENU

Inside Edge (2017 – ) [S01 : E06]| හරිකේන්ස් පිලට එරෙහිව…

ඔන්න එහෙනම් හයවැනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස අවසාන වුනේ තරගයට ඔක්කොම සුදානම් වෙලා තිබ්බ මොහොතේ කියලා මතක ඇති නේ. නමුත් මීරා එකක් ඇතිවුන ප්‍රශ්නය නිසාවෙන් හිතේ දුකෙන් ඉන්න වායූ, සිහි නැති වෙනකම් මත් ද්‍රව්‍ය භාවිතා කරලා වාහන නැවතුමේ වැටිලා ඉන්න වෙලාවේ රෝහිණී බොහොම වෙහෙසක් දරලා තරගයට යන්න පුළුවන් තැනට අරගෙන ආවා මතක ඇති නෙව. එනමුත් කණ්ඩායමේ බස් රථය මගහැරීම නිසාවෙන අර්වින්ද් වායූව කණ්ඩායමෙන් අයින් කරලා තිබ්බා මේ තරගය වෙනුවෙන්.

එහෙනම් අද එතැන් සිට… අද කොටස ආරම්භ වෙනකොටම ධවාන් අපිට ඉන්දියාවේ ක්‍රිකට් ඔට්ටු ගැන ගොඩක් දේ කියා දෙනවා දැකගන්නට පුළුවන්. පොඩ්ඩක් හොයලා බලන්න අන්තර්ජාලයේ මේ ඔක්කොම ඇත්ත, දකිනකොටත් ඇඟ හිරිවැටෙනවා ඒ දත්ත, සමහරක් සම්බන්ධ වුනා යැයි සැක කරන ක්‍රීඩකයන්ගේ නම් දැක්කම. ඒ හඳුන්වා දීමෙන් පස්සේ ධවාන් තමුන්ගේ ලොකුම සෙල්ලම වෙනම බොහොම අතලොස්සක් දෙනාට පැහැදිලි කරනවා දකින්නත් පුළුවන් අද. ඔවුන් තමයි කතාව පුරාම ඔහු හා මේ සෙල්ලම කරන්න…

නමුත් අද කොටසේ විශේෂත්වය වෙන්නේ අද අපිට 20/20 තරගයක් බලාගන්න ලැබෙන එක, බොහොම වියදමක් කරලා අපි සැබෑවටම දකින ආකාරයට මේ දර්ශන නිර්මාණය කරලා තියනවා දකින්න ලැබේවි. ඒ වගේමයි ඒ තරගයේ විවිධ අවස්ථා වෙනුවෙන් ඔට්ටු දාන්නේ කොහොම ද ? ඒවාට සම්බන්ධ කවුද ? ඔවුන් කොහොමද ඒවා ක්‍රියාත්මක කරන්නේ කියන දෙය වගේම… තරගයේ අවසාන ප්‍රතිපලයත් දැකගන්න පුළුවන් අද…. ඒ වගේමයි ඔවුන්ගේ ක්‍රමයට පිටුපා යන්නවුන්ට වෙන දේත් අද පැහැදිලිවම පෙන්වනවා…. අවසාන වෙන්නේ තවත් රහසක් හේලි වීමෙන්….

ඉතින් මේ ඔක්කොම බලන්න එහෙනම් දැන් ඔබට භාරයි. ඊලග කොටසින් හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා !

 

 

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 3GB | COMPLETE |

cf067da5093e6495bf160369e811213e5a0251c8

Direct Download

| WEBRip | x264 | 720p | 400MB |

  

| WEBRip | x264 | 720p | 3GB | COMPLETE |

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *