MENU

Inside Edge (2017 – ) [S01 : E09] | එක්වීම…

ඔන්න එහෙනම් අවසාන කොටසට පෙර කොටස. වැඩි කතා නැතුව කලින් මොකද වුනේ කියලා මතක් කරගෙන ඉම්මු…

කතාව ආරම්භ වෙනකොට වායූ පොලිස්සියට අරගෙන ගියා අවසාන වතාවට පුහුණුකාරතුමා දැක්ක කෙනා නිසාවෙන් ප්‍රශ්න කරන්න, වායූ එතනත් පිස්සුවක් නැටුවා වගේම ගුටි කළා තමයි නතර වුනේ. මේ ජරබර අස්සේ රෝහිණී සමත් වෙනවා ප්‍රශාන්ත් කරපු හොර වැඩේ අල්ලාගන්න… ඒ ඔහු නිපන්දු යනවා විට වේගය බාල වෙන බව සොයා ගැනීමෙන් මතක නැති නෙව… ඒ විතරක් නෙමෙයි රෝහිණී ඒක අපහු වෙලාවේ ප්‍රශාන්ත් වැරැද්ද පිළිගත්තා… ඒ නිසාවෙන් වැඩේ කණ්ඩායම් නායකයා දක්වා ගිය හැටි මතක ඇති කියලා හිතනවා. සරීනා නම් ඒ වෙනුවෙන් අමුතුම අදහසක් දැක්කුව බව මතකයි නෙව… අමතක වුනා…. හෙමිෂ්ට කරපු තර්ජනය ඇත්තටම ක්‍රියාවට නංවන්නත් ධවාන් ඇතුළු පිරිස සමත් වුනා කලින් දවසේ. ඒ වගේමයි අර්වින්ද් පොලිසි ගිහින් තමයි වැඩේ නතර කලේ… හැබැයි පොලිසියෙන් කිව්වේ සැක හිතෙන දෙයක්… මතක ඇති නෙව…. හැබැයි AJ නම් මාට්ටු…

හොඳයි එහෙනම් ඔන්න අද කොටස, තවමත් අර්වින්ද් කොහොම හරි මොනම ක්‍රමයකින් හරි මේ වැරදිකාරයන් අල්ලාගන්න තමයි ක්‍රියා කරන්නේ. ඔහු තීරණය කරනවා ඔවුන් එකක් ක්‍රීඩා නොකරන්නට. හරියටම කියනවා නම් ඔවුන්ව කණ්ඩායමෙන් හලන්න… ඒ එක්කම වායූ අලුත් කෙනෙක් හමු වෙනවා බොහොම යෝජනා ගොඩක් එක්ක… ඒ වගේමයි සරීනා ක්‍රීඩාවට අවතීර්ණ වෙනවා… හැබැයි අවසානය ටිකක් නොහිතුවක්…

මොකද්ද නොහිතු අවසානය ? අර්වින්ද් අවසානයේ කොතනින් නතර වේවි ද? මේ ඔක්කොම එකක් ලොකු මහත්තයා මොකද කරන්නේ ? වායූ ගේ හමුව කාත් එකක් ද? එයාට මොනවාද ලැබෙන්නේ ? සරීනා මොනවාද කරන්නේ ? මේ සියල්ල එහෙනම් ඔබම දැකබලා ගන්න. මේ කතා සමයේ අවසාන කොටසත් එකක් අනිද්දා හමුවෙමු එහෙනම්. එතෙක් ඔබට ජය වේවා !!!

 

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 3GB | COMPLETE |

 cf067da5093e6495bf160369e811213e5a0251c8

Direct Download

| WEBRip | x264 | 720p | 298MB |

  

| WEBRip | x264 | 720p | 3GB | COMPLETE |

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *