MENU

Into the Badlands [S02:E05] | වෙයිල් නිදහස කරා!

කාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා, අලුත් අවුරුදු අස්සෙ ඔන්න සුපුරුදු විදියට 5 වැනි කොටසටත් උපසිරසි අරගෙන මේ පැත්තට ආවා, හරි විදියටනම් මේ කොටස ගේන්න ඕන අයේෂ සහෝ, පොර ඉතින් විභාග එක්ක බිසී නිසා මේ කොටස අරගෙන එන්න උනෙත් මට.අනිත් එක තමයි ගොඩක් අය HDTV එකට සබ් දෙන්න කියලා ඉල්ලලා  තිබුන නිසා මේ කොටසෙ ඉඳන් දිගටම ඒ විදියට දෙන්න අපි දෙන්න ට්‍රයි එකක් දෙන්නම්,

හරි එහෙනම්, කතාවෙ දැන් හොඳම හරියට තමයි අපි ඇවිත් ඉන්නෙ, ගිය සතියෙ ක්විනින් රයිඩර්ව මැරුවනෙ එයාගෙන් හිස්උන සිටු තනතුරට මොකද වෙන්නෙ කියලා මේ කොටසෙදි බලාගන්න පුලුවන්, ඒ වගේ සනීත් තමන්ට සුපුරුදු රුදුරු බිමට එන්න අවශ්‍ය ඔක්කොම වැඩ කටයුතු මේ කොටසෙදි ලෑස්ති කර ගන්නවා.හැමදාම වගේ විඩොත් අලුත් ගේමකට ලෑස්ති වෙන්න යන්නෙ. මම වෙන මොකුත් කියන්නෙ නෑ කට්ටිය බාගෙනම බලන්නකො මොකද වෙන්නෙ කියලා.

 

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න

Torrents Download

| WEB-DL | x264 | 480p | RARBG | 306 MB |    

3F7BE0812A93F1CAAB42353CE07D325D191575B9

| WEB-DL | x264 | 720p | MULVAcoded | 313 MB |  

edfb6672fb1d0293162be526970fb4ffe3c1c803

| WEB-DL | x265 | 720p | PSA | 204 MB |    

AAAD566AD8BC420B7920697177F9E72CD4915DF5

Direct Download

| WEB-DL | x264 | 480p | RARBG | 306 MB |               

| WEB-DL | x264 | 720p | MULVAcoded | 313 MB |      

| WEB-DL | x265 | 720p | PSA | 204 MB |                          

                         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *