MENU

Into the Badlands [S03:E03] | යුධ පෙරමුණ !

හරි ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන සුපුරැදු විදියට මේ පැත්තට ආවා.වෙනදා වගේම ටිකක් පරක්කු වුන එක ගැන සමාව ඉල්ලනවා.

ගිය සතියෙ මොකද වුනේ කියලා මතක ඇතිනෙ.
පිල්ග්‍රිම් කියන ඩයල් එක ගැන ටිකක් වැඩිපුර විස්තර ටිකක් ගිය සතියෙ තිබුනනෙ.පොර අලුත් අස්රාවක් හදන්න තමයි හිතාගෙන ඉන්නෙ.මේ සතියෙදිනම් පිල්ග්‍රිම් පේන්න නෑ.එම්.කේට විඩෝගෙන් ගැලවීමක් නැති පාටක් ගිය සතියෙ පේන්න තිබ්බට මේ කොටසෙදි තත්වය ටිකක් වෙනස් වෙනවා.සනී බැජී එක්ක හෙන්රිගෙ ලෙ⁣ඩේ හොඳ කරන්න කලින් තාපසාරමෙ ඉඳපු මාස්ටර්ව හොයාගෙන යුධ පෙරමුණ හරහා යන්න පිටත් වෙනවා.. යුධ පෙරමුණේදි මොකද වෙන්නෙ කියලත් මේ කොටසෙදි බලාගන්න පුලුවන්.ලිඩියට නතානියල්ව මුණ ගැහෙනවා..ඒ අස්සෙ ලිඩියට නතානියල් එක්ක කලින් සම්බන්ධයක් තිබ්බා කියලත් බලාගන්න පුලුවන් වෙනවනෙ.. විඩෝ ලිඩියට ගිවිසුමක් ගහන්න කතා කරනවා.. ඒකට මොකද වෙන්නෙ කියලත් ⁣අද බලාගන්න පුලුවන්.. හරි කතාව ගැන ඒ ඇති.

මේ කොටසට 8.3 IMDB අඟයක් ලැබිලා තියෙනවා.. ⁣කලින් සීසන් වලට වඩා ඩවුන්ලෝඩ්ස්තුත් මේකට තියෙන එකේ පුලුවන් ඉක්මනට ඊලඟ එපියත් අරගෙන එන පොරොන්දුව පිට මම යනවා.. වෙනදා වගේම කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.. ජය!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න

Torrents Download  

| HDTV | x264 | SVA | 360MB |    

907D5E4D2AD94B8DF6B64C147C7DFD1456357E1F

Direct Download

| HDTV | x264 | 480p | 220MB |

 

| HDTV | x265 | 720p | 360MB |

 

     

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Into the Badlands [S03:E03] | යුධ පෙරමුණ !

  • machan link wada karanne ne … okkoma episod wala. plz ape kollo mekata pissu watila inne. link tika hadala dapanko.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *