MENU

Iron Fist [S01: E02] | හස්තයේ පරම හතුරා…

මේකනම් ආයේ අහන්න දෙයක් නෑ ඩෙයාඩෙවිල් කතාමාලාවට විතරක් තමා දෙවැනි වෙන්නේ කියලයි මට හිතෙන්නේ. කලින් කොටහ බලලා කස්ටිය දැන් ඉවසුමක් නැතුවනේ ඇත්තේ.. ඒ නිසා වැඩි යමක් කියන්න මගේ අදහසක් නෑ. කෙටි විස්තරයක් කොරලා නවත්තනවා.
ඩැනී රෑන්ඩ් ආපහු ආවට පස්සේ එයාට ලැබුනේනම් ඒ හැටි සුහද පිළිගැනීමක් නෙවේ ඉතින්. අන්තිමේ මානසික රෝහලකටත් ගෙනිහින් දැම්මා නොවෑ. අද ඩැනී තමන්ගේ ජිවිතේ බේරුණු විදිහ තමන් අයන් ෆිස්ට් වුනේ කොහොමද යන්න ගැන කියනවා. හැරල්ඩ් මිචම් ඩැනී ගැන නිරීක්ෂණය කරනවා. ඩැනී කියන එක දෙයක් තමා එයා හෑන්ඩ් එකේ පරම හතුරා කියලා. පේන හැටියට හැරල්ඩ්ට හෑන්ඩ් එක එක්ක මොකක්හරි කෝන්තරයක් තියෙනවා. හැරල්ඩ්ගේ කල්පනාව ඒක විසදගන්න ඩැනීව පාවිච්චි කරන්න..

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | DEFLA | 318MB |    

0a09646c7c85518ac331eb40d02b3ac9db00874b

| WEBRip | x264 | 720p | 676MB |    

f8e83b8b724551ab7805bc1b2e2b672d1ef908dc

| WEBRip | x265 | 720p | 236MB |    

958f2532758a4e6cc56d5ec138e59cd60b16b533

Direct Download

| WEBRip | x264 | 480p | 225MB |          

| WEBRip | x264 | DEFLA | 318MB |       

| WEBRip | x264 | 720p | 550MB |          

| WEBRip | x265 | 720p | 189MB |        

| WEBRip | x264 | COMPLETE | 4.55GB |  part1   part2  part3  part4  part5

| WEBRip | x265 | COMPLETE | 3.6GB |    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Iron Fist [S01: E02] | හස්තයේ පරම හතුරා…

  • Thank You.. 😀
    | WEBRip | x265 | COMPLETE | 3.6GB | baawa.digatama me copy walatama sub galapenna denna hodey 😀 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *