MENU

Iron Fist [S01: E06] | ද්වන්ද සටනක්

කතාවේ මාතෘකාව ද්වන්ද සටනක්. මේ දවස් වල ඩැනී සමාව ගන්න වීඩියෝ එක සෑහෙන ජනප්‍රිය වෙලා. ඒකට විසඳුමක් දෙන්න අර්බුධ කළමනාකරණ කණ්ඩායමක් අලුතෙන් කොම්පැනියට බඳවාගන්නව. මේ හමුවට ඩැනීට එන්න කිව්වට මිනිහට එන්න විදිහක් නෑ. මොකද මිනිහ යනවා සබීනාව බේරගන්න වැඩේට. සබීනාගේ තාත්ත මැරෙන්න ඔන්න මෙන්න. එයාගේ පෙනහළු හැකිලෙන සිද්ධියක් වෙලානේ තියෙන්නේ. සබීනාව බේරගන්න ඕන නම් මිනිහට අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා. අභියෝගය තමයි සටන්කරුවන් කිහිපදෙනෙක් එක්ක සටන් කරලා දිනන එක. ඇත්තටම සටන් තුනක් තියනවා. මේ අභියෝගය බාර දෙන්නේ හෑන්ඩ් එකෙන්. ඩැනී සටන පටන්ගන්න කලින් එයාගේ කොන්දේසි කියනවා. ඒකට හෑන්ඩ් එක එකඟ වෙනවා. ඉතින් ඩැනීට සටන දිනන්න පුළුවන් වේවිද? සබීනගේ තාත්ත සුව කරගන්න මොකක් කරන්න වේවිද? හෑන්ඩ් එක ඩැනීගේ කොන්දේසි වලට එකඟ වුණාට ඒ පොරොන්දුවේ ගෞරවය නම් රකින්නේ නෑ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 221MB |    

021ec9c0973270efd7db7bf0f311d309425daeb2

| WEBRip | x264 | DEFLA | 315MB |    

6de4ea36e69766b20c30dfba5cdc1da6676ac199

| WEBRip | x264 | 720p | 1.4GB |    

1c45068e0262e7e94005e655cf405465728ea0ac

| WEBRip | x265 | 720p | 246MB |    

60a077dc363def9a08d089760fb42a54fbba50f7

Direct Download

| WEBRip | x264 | 480p | 157MB |          

| WEBRip | x264 | DEFLA | 275MB |       

| WEBRip | x264 | 720p | 681MB |          

| WEBRip | x265 | 720p | 166MB |          

| WEBRip | x265 | 1080p | 488MB |          

| WEBRip | x264 | COMPLETE | 4.55GB |  part1   part2  part3  part4  part5

| WEBRip | x265 | COMPLETE | 3.6GB |    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

2 thoughts on “Iron Fist [S01: E06] | ද්වන්ද සටනක්

  • Bros hash tag link dammata copy karanna bane mokada karanne

    Reply
  • Iron fist download krnn bane kohomd download krnne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *