MENU

iZombie [S03 : E04] with Sinhala Subtitles | ඕපදූප

ඉතින් කොහොමහරි ලිව් සහ බාර්බිනෝව් අර මැරුණ සොම්බි පවුලේ තුන්දෙනා ගැන තවම හොයාගත්තේ නම් නෑ. ඉතින් ඒ ගැන හොයන අතරේ අද කොටසේ තවත් කෙනෙක් යුටෝපියම් නිසා මරණයට පත්වෙනවා.

මේ කෙනා මැරෙන්නේ එයාගේ යෝගට් එකට යුටෝපියම් කවලම් වෙලා එයා බීපු බෙහෙතක් එක්ක මේක ක්‍රියාකිරීම නිසා. ඉතින් මේක මරන්න බලාගෙන කරපු දෙයක් නෙමෙයි. ඇත්තටම ඒක එයාගේ කාර්යාලයේ ඉන්න අය විහිලුවක් නිසා උන දෙයක්. ඉතින් මේ විහිළුව දුරදිග ගිහින් මේ මැරුණ කෙනා ගැන තමයි මේ කොටසේ ලිව් සහ බාර්බිනෝව් හොයන්නේ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 185MB |    

afd2bbdd19f4e1a69f1d3ecacec3481663a71996

| HDTV | x264 | SVA | 260MB |    

beefa868963ded6d992bb3121c716a4e901e3ed3

| HDTV | x264 | 720p | 1GB |    

a8f30ee2b8f3fc23f1d5bf783e708d7b2fb207b5

| HDTV | x265 | 720p | 205MB |    

6d33fb26abed989eb4b0d7fde94e31498aac15d8

Direct Download

| HDTV | x264 | 480p | 121MB |            

      | HDTV | x264 | SVA | 260MB |                       

 | HDTV | x264 | 720p | 1GB |                

| HDTV | x265 | 720p | 166MB |      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *