MENU

Jessica Jones [S02 : E05] | මින්මැදුර…(18+)

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Marval Jessica Jones කතාමාලාවේ පස්වන කොටසයි. ඉතින් මේකෙ එපියක් කරන්න දුන්නු හසන්ත අයියට ස්තූතිවන්ත වෙනවා. එහෙනම් කතාව පැත්තට හැරෙමු.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ ජෙසිකාව මිනීමැරුම් චෝදනාවකට මාට්ටු වෙනවා.ඇත්තටම මේක ඇයව අහු කරවන්න කරපු වැඩක්. ඉතින් ජෙසිකා පොලීසියට ඇත්ත කියනවා තමන්ට නිදහස් වෙන්න අවශ්‍ය නිසා. පස්සෙ ජෙසී ඉනෙස් මාර්ගයෙන් මිනීමැරුම ගැන විස්තර අහගන්නව. පස්සෙ මොවුන්ට හෝඩුවාවක් ලැබෙනවා ලුවේනාව මැරුවේ කුවෑකි නොවන බව. ඉතින් ජෙසිකා බොරු ID හදාගෙන අධි-ආරක්ෂිත මානසික රෝහලක පැනගන්නවා. කුවෑකිගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමක් සදහා. හැබැයි ඔහු කිසිවක් පවසන්නෙ ඉතින් ජෙසිකා ඔහුත් සමග හිතෛෂී විදියට කතා බහ කරමින් විස්තර අහගන්නවා. එවෙලේ ඔහු පවසනවා Dr.කාර්ල් නැමති කෙනෙක් ඔහු සමග සමීපව ඇසුරු කළ වගක්. ඒවගේම ඔහුත් එක්ක හැමදාමත් මින්මැදුරකට ගොස් කෑම අරගන්න වගේ දේවක්. පස්සෙ ජෙසිකා මින්මැදුර ළගට ගොස් වැඩිදුර විස්තර හොයාගන්නව. නමුත් ජෙසිකාව Dr.කාර්ල් දකිනව. ඉතින් අපි බලමුකො ජෙසිකාව ඔහුව අල්ලගැනීමට හැකි වේවිද කියල??

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය !!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRIP | x264 | SVA | 315MB |

B3013B4258EFDDBB27F19F34D2B863811AC5011C 

Direct Download  

| WEBRIP | x265 | 720p | 277MB |       

     

| WEBRIP | x264 | SVA | 315MB |       

   

    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *