MENU

Jessica Jones [S03 : E09] | දුෂිත පොලිස්කාරයාගේ මරණය

සුබ දවසක් හැමෝටම.අද මම ජෙසිකා ජෝන්ස් කතා මාලාවේ 9 වෙනි කොටස අරගෙන ආවේ. හැමෝම දන්නවනේ Netflix එකේ යන හොද සිරිස් එකක් කියලා මේක. හැමෝටම මතකනේ ගිය පාර එපියේ මොකද උනේ කියලා. අද කොටසේ මොකද වෙන්නේ බලමු කෙටියෙන්.

ට්‍රිෂ්ව දැන් අහු වෙලා තියෙනවා සැලින්ජර්ගේ මුන ඉරලා දාලා විනාශ කරපු එකට. ඒ වගේම ජෙසිකා දැන් ඕන දෙයක් කරන්න ලැස්ති ට්‍රිෂ්ව බේරගන්න.මොකද පවුලේ කෙනෙකුට දැන් ඉතුරු වෙලා ඉන්නේ ට්‍රිෂ් විතරයි. ට්‍රිෂ්ව මේකට අහු උනොත් හිරගෙදර අවුරුදු බර ගානක් ඉන්න වෙනවා. සැලින්ජර්ට වෙන්න ඕනා ට්‍රිෂ්ව මේකට කොටු කරන්න නෙමේ ජෙසිකාව මේකට අල්ලන්න.සැලින්ජර් නේතන් සිල්වා මරපු හින්දා ඒකෙ සාක්ෂි විනාස කරගන්න කෙනෙක්ව හොයන ගමන් ඉන්නේ.බලමු මේ කොටසේ ජෙසිකා මොන වගේ දෙයක්ද කරන්න යන්නේ කියලා ට්‍රිෂ්ව හිරගෙදර යන එක නවත්තන්න.ඒ වගේම ජෙසිකා මේක කරන්න ටිකක් විශේෂ කෙනෙක්ගෙන් උදව්වක් ගන්නවා. ඒ වගේම මේ උදව්ව නොහිතපු විදියට එක පාරටම ලැබෙන එකක්. ට්‍රිෂ්ගේ තරහාව පාලනය කරගන්න පුළුවන් ද කියලා බලමු මේ කොටසෙන්. මොකද දැන් ට්‍රිෂ්ට හොදටම තරහා ගිහින් තියෙන්නේ අම්මව මරපු එකට. එහෙනම් කතාව රස විදලම මේක තේරුම් ගන්නකො.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 3.1GB |  Complete S03

Direct Download

| WEB | x264 | 720p | 198MB |

| WEB | x264 | 720p | 3.1GB |  Complete S03

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *