අද ඔන්න මන් අරගෙන ආවා 11වෙනි එපිය.කලින් කියල ඉන්න ඕනේ ජෙසිකා ජෝන්ස් නම් මීට කලින් බලලා නෑ, ඒත් ඇඩ්මින් නියෝ අයියා කතා කළාම නොකරත් බැරි නිසා බාරගත්තා.මාර්වල් එකක් නිසා සුපිරියක් වෙන්න ඇති කියල හිතුවා. හිතුවා වගේම කට්ටිය දන්නවා ඇති මේකේ රස කොහොමද කියල.සයිට් එකෙන් හැමෝම වගේ ඉල්ලපු කතා මාලාවක් නිසා කට්ටියම එකතු වෙලා වැඩේ කරලා ඔන්න ඔයාලට අරන් ආවා. එහෙම කැප කිරීමක් කරපු එකේ අහිංසක එක ඉල්ලීමක් තියෙනවා ඔයාලගේ. ඔයාලගේ දිරිමත් කිරීම නැත්තම් අපි මෙච්චර දුර එන්නේ නෑනේ. ඒක නිසා එක කමෙන්ට් එකකින් හරි අපිව දිරිමත් කරල යන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
ඔයාලට අද මේ එපිය තුළින් බලාගන්න පුළුවන් ජෙසිකගෙත් ට්රිශ්ගෙත් මව නස්බෝමර් විසින් ඝාතනය කරලා තියෙන අයුරු.ට්රිශ් මෙම ඝාතක නස්බෝමර්ව හොයාගෙන ගිහින් පහර දෙන විට එතනට ජෙසිකා ඇවිල්ලා ඒක නතර කරනවා. මේ අතරේ කතාවේදී ට්රිශ්ට පොඩි කාලෙදී එයාගේ අම්මා එයාව කොච්චර දිරිමත් කරලා එයාව වැඩසටහනක ප්රධාන චරිතය අරන් දෙන කතා වගයකුත් එවිට ට්රිශ්ට එයාගේ අම්මව මතක් වෙන ආකාරයක් පෙන්නනවා.එපාර එරික්ව හම්බවෙලා මෙයා බලනවා හොද දේවල් ටිකක් කරන්න. එරික්ගේ පරණ ෆයිල්වල ඉන්න අපරාධකාරයි හොය හොය.මේ අතරේ ට්රිශ්ට එයාගේ පොඩි කාලේ අමිහිරි මතකයන් මතක් වෙනවා ඩොරති එයාට උදව් කළ.
ඔහොම තමයි කතාව යන්නේ.එහෙනම් ඊළග කතාව බලන්නකෝ. ඊළග එක අපේ උපසිරැසිකරුවෙකු විසින් කරාවී.තව උපසිරැසියකින් මන් ආයෙම හම්බවෙන්නම් ගිහින් එන්නම්.😋
බුදුසරණයි! දෙවිපිහිටයි!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 3.1GB | Complete S03
Direct Download
| WEB | x264 | 720p | 229MB |
| WEB | x264 | 720p | 3.1GB | Complete S03