MENU

Jessica Jones [S03 : E13] | සහෝදරත්වයද? නීතියද?

ඔන්න එහෙනම් අරගෙන ආවේ Jessica Jones තුන්වැනි කතා මාලාවේ අන්තිම කොටස. හතර වෙනි සීසන් එකක් ගැන තාම කිසිම සටහනක් නෑ. බොහෝදුරට එන එකක් නැ මොකද මේ කතාව එක්ක විකාශය කරපු Iron Fist, Luke cage, Daredevil කියන කතා මාලාවන් සියල්ල නෙට්ෆ්ලිස්ක් එකෙන් කැන්සල් කරපු නිසා. ඉදිරියට සමහර විට Disney + විසින් මේ කතා මාලවන් කරගෙන යන්න ඉඩ කඩක් තියෙනවා, කියන්න බෑ ඉතින්, බලමුකෝ ඉස්සරහට නේද? මේ කතා සමය අවසානයක් කරා අරගෙන එන්න කැප වුන අපේ සහෝදර උපසිරසි කරුවන්වත් මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම ඇඩ්මින් මණ්ඩලයත් මතක් කරනවා.

කලින් කොටස ගැන නම් ලොකු හැදින්වීමක් කරන්න විදිහක් නෑ මොකද මම මුල් කොටස් එකක්වත් බැලුවේ නැති නිසා. අද කොටස ගැන කෙටියෙන් කියන්නම් එහෙනම්. අද කොටසෙදි ජෙසිකා තමන්ගේ සහෝදරිය ගැන ලොකු තීරනයක් ගන්නවා දිගින් දිගටම කරන මිනිමැරුම් නිසා. ඒ වගේම අද කොටසට ඔන්න ජෙසිකාව හම්බුවෙන්න ලොකු හාදයෙක් එනවා, බලන්නකෝ කවුද කියලා, ඒ වගේම අද ට්‍රීෂ්ගේ ගොදුරක් බවට තවත් කෙනෙක් පත් වෙනවා, නමුත් නොමැරී බේරෙනවා. අවසානේදි දුක්මුසු අවසානයක් ඔබට දකින්න ලැබේවි, එහෙනම් ඔය ඇති කියල හිතනවා, මම ගිහින් එන්නම්. තවත් උපසිරසියකින් හමුවෙමු, ජය වේවා..!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 3.1GB |  Complete S03

Direct Download

| WEB | x264 | 720p | 230MB |

| WEB | x264 | 720p | 3.1GB |  Complete S03

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *