MENU

Jinn (2019) [S01 : E05] | ප්‍රාර්ථනා කරන දේ ගැන ප්‍රවේශම් වෙන්න..!

ආයුබෝවන්..!

ඉතිං ඔන්න නෙට්ෆ්ලික්ස් තවත් කතා මාලාවක අවසානය සනිටුහන් කරන්න තමයි මේ සූදානම් වෙන්නෙ. මෙතෙක් කතා මාලාව පුරා රැඳී හිටපු හැම කෙනෙකුටම බොහොම ස්තූතියි! ඒ වගේම දෙවැනි කතා මාලාවකට පූර්විකා විවර කරල තමයි මේ කතා මාලාව අවසන් වෙන්නෙ. ඒත් ඉතිං තාමනම් එහෙම දෙවැනි කතා මාලාවක් නිකුත් කරන දවසක් ගැන ඔවුන් ප්‍රකාශයක් කරල නැහැ. ඉතිං දෙවැන්නක් නිකුත් වුණොත් බලමු මොකද කරන්න පුළුවන් කියල.

ඉතිං මේ වෙනකොට වේරා ඉන්නෙ අරමුණක් පෙරදැරි කරගෙන කියල හැමෝටම තේරෙනවනෙ. ඒ වගේම හස්නි, ලෙයිලා පවා ඉන්නෙ ඒ වගේ එක එක් අරමුණු මත රැඳිල. අද කතාංගයේදි දැනගන්න පුළුවන්, ජින්වරු වර්ග දෙකක් ඉන්නව කියල. එකක් තමයි යුක්තිය විශ්වාස කරන පිරිස. වේරා, ලෙයිලා වගේ අය එහෙම පිරිසට අයත්. අනිත් පිරිස නීතිය විශ්වාස කරන පිරිස, හස්නි(කෙරොස්) ඒ කොටසට අයත්. හැබැයි මේ වෙනකල් අපි දැක්කෙ, කෙරොස්ට අපි දැකිය යුතුයි කියල හිතුණු පැත්ත. අද බලාගන්න පුළුවන් වේරා දකින පැත්ත. ඒ වගේම තාරික් මරල දැම්මෙ ඇත්තටම කවුද? ඒ මොන අරමුණක් ඇතුවද කියල. ඒ වගේම ඊලඟ කතා මාලාවකට දොරටු විවර කරමින්, ලෙයිලා සහ ෆෙහෙඩ් දෙන්න කොයි පැත්තකට යන්න හදනවද කියල. නීතියද? යුක්තියද? පැත්තක් තෝරගන්න.

ජය වේවා..!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 1.1GB | Complete S01|

Direct Download

| WEB | x264 | 720p | 190MB |

| WEB | x264 | 720p | 1.1GB | Complete S01|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *