ඔන්න දෙවෙනි අදියරේ දහ නවය හා විස්ස කොටස් දෙකටත් අපි ඇවිල්ලා. තව කොටස් හයක් විතරයි තියෙන්නෙ මේ කතා සමය අවසන් වෙන්න. එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමු.
කලින් කොටස් දෙක වගේම මේ කොටස පටන් ගන්නෙ තවත් එක කණ්ඩායමකින්. මේ කණ්ඩායමේ සතුරා වෙන්නෙ වෙන කවුරුවත් නෙවෙයි සුපර්මෑන්. ඔවුන් විනාශ කරන්න බලාපොරොත්තු වෙන්නෙ ඔහුවයි. ඒ වගේම ඔවුන් සාර්ථක වෙනවා. හෝව් මොකක්? ඔව් කිව්ව වගේම ඔවුන් වැඩේ දෙනවා සුපර්මෑන්ට. ලෝකයට සුපිරි මිනිසා අහිමි වෙනවා. ඔහුගේ අවමඟුලට ලොකේ හැම නායකයෙකම් සහභාගී වෙනවා. බැට් මෑන් නම් එන්නෙ නෑ හැබැයි. මොකද ඔහුට අනුව සුපර්මෑන් මිය ගියේ නැති හින්දා. ලීග් එක තම නායකයා නැති අඩුව දරාගන්න සෑහෙන්න මහන්සි වෙනවා. එතනින් එහාට මොකෝ වෙන්නේ? අරගෙනම බලන්නකෝ.
එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
Direct Download
| BluRay | x265 | 1080p | 430MB | 10bit | HEVC | E19 |
| BluRay | x265 | 1080p | 354MB | 10bit | HEVC | E20 |
| BluRay | x265 | 720p | 10GB | COMPLETE | S02 | 10bit