MENU

Karenjit Kaur – The Untold Story of Sunny Leone [S01 : E07/08] | ඇගේ නොඇසූ කතාව…

කරෙන්ජිත් කෞර්ගේ ජීවිත කතාවෙ 7වෙනි සහ 8 වෙනි කතාවන් දෙකයි මේ ගෙනාවෙ. කරෙන්ජිත් අම්මයි තාත්තයි රිකියි එක්ක චිත්‍රපටියක් බලන්න යනවා. ඒ චිත්‍රපටියෙ එක දර්ශනයක රගපාන නලුවා සනීගෙ පින්තූර තියෙන සගරාවක් අරන් ඉන්නවා. ඒත් කරෙන්ජිත්ගෙ අම්මටවත් තාත්තටවත් ඒ පින්තූරෙ ඉන්නෙ කවුද කියල මීටර් වෙන්නෙ නැහැ…

ඒ අතරෙ ගෙොඳම යාලුවා කසාද බඳින්නයි යන්නෙ. පොඩි කාලෙ වෙච්චි පොරොන්දුවක් නිසා කරෙන්ජිත් තමයි දෙවෙනි මනමාලිට ඉන්නෙ. ඒත් සඟරාවෙ සීන් එකක් නිසා කරෙන්ජිත්ගෙ හොඳම යාලුවත් නැති වෙනවා. මේ නිසාම කරෙන්ජිත් තීරනය කරනවා ගෙදරට ඇත්ත කියන්න. මේ කොටස ඒ ගැන.!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 1.6GB | Complete  

0908FB2776B5D401072B8BBE74A39B3007E91001

Direct Download

Episode 7 | WEB | x264 | 720p | 130MB |

Episode 6 | WEB | x264 | 720p | 180MB |

| WEB | x264 | 720p | 1.6GB | Complete Season 01 |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

3 thoughts on “Karenjit Kaur – The Untold Story of Sunny Leone [S01 : E07/08] | ඇගේ නොඇසූ කතාව…

  • මේකෙ එපි දෙකේ ඩිරෙක්ට් ලින්ක් වැඩ නෑනෙ

    Reply
    • ai meka direct down kranna denne natte sison 1 okkoma

      Reply
  • meke full season eka 1.1 gb data kapagena bagayhthath weda ne ne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *