MENU

Kingdom [S02 : E02] | උදව්වට ආ සොම්බියා.

කතාව දිහාට හැරුනොත් පහුගිය කොටසෙන් දකින්න ඇති සොම්බින්ගෙන් බේරෙන්න චන්ග් කුමාරයා විඳින දුක. එතනින් මෙතනට, මෙතනින් තව තැනකට ආදි වශයෙන්.. කොහොම කොහොම හරි කුමාරයා ජීවිතේ බේරන් සටන ගෙනියනවා. හැබැයි ඊලග මොහොතේ මොකක් වෙයිද කියන්න බෑ. මෙච්චර කාලයක් රෑට විතරක් දැනුන මර බය, දැන් උදේ-දවල්- රෑ වෙනසක් නැතුව දැනෙන්න අරන්. ඒ තරම් භයානක සොම්බියෙක්ගෙනුත් වැඩක් ගන්න පුලුවන් කියලා අද කොටස බැලුවම තේරෙයි. තව කොටස් හතරයි. හැබැයි අවසානය සාමාන්‍ය එකක් වෙයි කියලා හිතන්නෙපා. මට විශ්වාසයි ඔයාලා මේ වගේ කතාවක් නම් කවදාවත් නරඹන්න නැතුව ඇති. දිගටම අපි එක්ක ඉන්න.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 360p | 2.5GB | Complete S01

Direct Download

| WEB | x264 | 360p | 375MB |

| WEB | x264 | 360p | 2.5GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *