දැන්වත් නුඹලාගේ ඇස්, කන් විවර කර බලනු!
මේ භූමියේ මිනිසුන් විඳවනවා.
මේ නැගී සිටින්නට කාලයයි.
යථාර්තයට මුහුණ දෙන්න…
දේශයට නිවැරදි දේ කරන්න.
නුඹලා මගේ ගමනට එකතු වනවාද?
චන්ග් කුමරුගේ අරමුණ පැහැදිලියි, ඒත් ගමන අපැහැදිලියි. මේ ගමනට එකතු වන හැම කෙනෙක්ගෙම ජීවිත අවිනිශ්චිතයි. ඉතින්, 3 වෙනි කොටස අරගෙනයි ආවේ. පහුගිය කොටසේ දකින්න ඇති අහ්න් උතුමානන් සොම්බියෙක් වෙලා ඇවිත් චෝ-හක් ජූට කරපු දේ. ඒත් ඒ වගේ දෙයක් වුනේ කොහොමද? ඒ ටික අද කොටසෙන් බලන්න පුලුවන්.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 360p | 2.5GB | Complete S02
Direct Download
| WEB | x264 | 540p | 318MB |
HEVC – H.265
| WEB | x265 | 720p | 515MB |
| WEB | x264 | 360p | 2.5GB | Complete S02
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)