MENU

Krypton [S01 : E03] | සෙන්ට්‍රි …

 ඔන්න දවස් දෙකකට විතර පස්සෙ ආයෙමත් සබ් එකක් අරගෙන ආවා. මේකත් මං කරන සීරියස් එකක් නෙවෙයි. මේකත් කරන්නෙ අපේ ලියෝ සහෝදරයාම තමා. එයාට මළ ගෙදරක් වෙලා නිසා අපේ හසා කොල්ලා කිවුවා මේකත් මටම කරලා දාන්න කියලා. හසත් වැඩේට උදව් වුණා. එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.

ගිය සතියෙ මතකයිනෙ මෙයාලට පිටස්තර භූමි වල තිබිලා බ්‍රේනියැක් එවපු පොඩි යානයක් හොයාගන්නවා. ඉතිං අද මෙයාලා ඒක එයාගෙ සීයට පෙන්නන්න හුදෙකලා බලකොටුවට අරගෙන යනවා. එතනදි තමා එයාලට දැනගන්න ලැබෙන්නෙ මේ වෙනකොටත් ඒ පොඩි නිරීක්ෂක යානාවෙ හිටිය සෙන්ට්‍රි කියලා හඳුන්වන පරපෝෂී බ්‍රේනියැක් නියෝජිතයව ඒකෙන් නිදහස් වෙලා කියලා. මේ සෙන්ට්‍රි කියන්නෙ පරපෝෂිතයෙක් නිසා දැන් එයා ඉන්න ඕනා ධාරකයෙක් ඇතුලෙ. කවුද දැන් මේ සෙන්ට්‍රි හොයාගෙන ඉන්න ධාරකයා? එහෙනම් කතාව රස විඳින්න කියලා කියන ගමන් අපි කැපෙනවා.

ජය වේවා…!!!

 Torrents Download

| HDTV | x264 | SVA | 210MB |

 CB69672FBED8E433558E68564A8B9B0723A24956

Direct Download

| HDTV | x264 | 480p | 142MB |

 

| HDTV | x265 | 720p | 185MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Krypton [S01 : E03] | සෙන්ට්‍රි …

  • Filmz 1st Lk

    File Damadged 🙁 🙁

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *