MENU

Krypton [S01 : E10] | නිමක් නැති තර්ජන!

දැනටමත් පරක්කුවෙලා තියෙන එකේ වැඩි දෙයක් කියන්න නම් බලාපොරොත්තුවක් නෑ, මතක ඇති කලින් කොටසෙ අපි දැක්කා අන්තිමේදි බ්‍රෙනියැක් කැන්ඩෝර් එනවා. මතක ඇති ජෙනරල් සොඩ් තැනකදි කියනවා කැන්ඩෝර් බේරගන්න තියෙන එකම විදිහ ඩූම්ස්ඩේ නිදහස් කරන එකම නෙවෙයි කියලා. හැබැයි කොහොමත් මේ අයට ඩූම්ස්ඩේව නිදහස් කරන්න වෙන්නෙ නැ. මොකද ඒ වෙනකොටත් එයාව වෙනින් තැනකට ආරු කරලා නිසා. ඒ වගේම අපිට දැනගන්න ලැබුනා ජෙනරල් සොඩ්ගෙ තාත්තා සෙග් විත්තිය. කොහොම නමුත් අවසානයෙ කැන්ඩෝර් වල ආරක්ෂිත ආවරණය ඉවත් වෙනවත් එක්කම බ්‍රෙනියැක්ගෙ ආගමනය පසුගිය කොටසෙ සිද්දවුනා.

මේ තමයි ක්‍රිප්ටෝන් පලමු සමයෙ අවසාන කොටස. අද ඔයාලට බලාගන්න පුළුවන් සොඩ් අර කිව්ව අනික් ක්‍රමය මොකක්ද කියලා. ඒ වගේම සෙග් ඇතුලු පිරිසට බ්‍රෙනියැක්ව නවත්තන්න හැකිවෙයිද කියල. කාගෙන් කොහොම බේරුනත් ඔයාලා දන්නවා ඊලගත් අනිවාර්යයෙන්ම තවත් සතුරෙකුට එහෙම නැත්නම් තවත් ප්‍රශ්නෙකට හැමෝටම මුහුණ දෙන්න වෙනවා කියලා. ඉතිං ඒ වගේම කැන්ඩෝර් නගරයට එහෙම නැත්නම් ක්‍රිප්ටෝන් වලට තවත් ප්‍රශ්නෙකට, තවත් සතුරෙකුට මුහුණ දෙන්න වෙනවා. හැබැයි අවසන් කොටසින් ඔයාලට දැන ගන්න ලැබෙන්නෙ ඒ කාටද කියන කාරණේ විතරයි.

ඒ උවදුරු වලට සෙග් ඇතුළු පිරිස මුහුණ දෙන ආකාරය බලන්න නම් ඊලග අදියට එනකල් ඉවසන් ඉන්න වෙනවා. ඔව් මේ කියන්නෙ Krypton Season 2 ගැන තමයි. දන්නවා ඇති මේ වෙනකොටත් Krypton කතා මාලාව Syfy නාලිකාවවිසින් දෙවන අදියර දක්වා දීර්ඝ කරලා තියෙනවා. මේ අවුරුද්දෙ නම් විකාශනය වෙන එකක් නෑ. බොහෝ විට ඊලග වසරෙ විකාශනය ආරම්භ කරයි. එහෙනම් මම ගියා.

ක්‍රිප්ටෝන් තා මාලාව පටන්ගෙන ඔයාල වෙත මුලින්ම අරගෙන ආවෙ අපේ අනුරුද්ධ ලියෝ සහෝ මේ වෙනකොට පැතිරයන වසංගත උණ රෝගයකින් පෙලෙන නිසා තමයි අවසන් කොටස් කිහිපය ටිකක් ප්‍රමාද වුනේ. ඉතිං අපි ලියෝට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු !

 Torrents Download

| HDTV | x264 | SVA | 202MB |

A093E6AFE9A17ECA24CE87C5813B630ACACEC04F

Direct Download

| HDTV | x264 | 480p | 160MB |

 

| HDTV | x265 | 720p | 200MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Krypton [S01 : E10] | නිමක් නැති තර්ජන!

  • me sub aka 9 weni aka bro wenas karanawada thanks yalu

    Reply
  • MEke season eke ep 1 na missing
    kynwne bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *