MENU

Legion [S02 : E07]| කුමන්ත්‍රණය…

ඔන්න එහෙනං legion කතා මාලාවෙ දෙවනි කතා සමයෙ 7 වැනි එපිය එහෙමත් නැත්තං 15 වැනි පරිච්ඡේදයටත් ඔයාල ඇවිල්ල ඉන්නෙ,..සෑහෙන කාලෙක ඉඳල තිබුණ ආසාවක් තමා ඉතිං මේ ලීජන් එකට සබ් එකක් කරන්න .ළහිරු සහෝට පින් සිද්ධ වෙන්ඩ ඔන්න ඒකටත් මට වාසනාව ලබුණා..පරක්කු වුණාට සමාවෙන්න ඕන කරන්නං කියල ආසාවෙන් භාරගත්තට අධ්‍යාපන වැඩත් එක්ක ඒක ලේසි වුණේ නෑ..කොහොමින් කොහොමහරි සෑහෙන ගේමක් දීලා වැඩේ ගොඩ දාගත්ත..හරි එහෙනං වැඩි කතා ඕන නෑ කෙලින්ම කතාවට බහිමු..ඔයාලට මතක ඇතිනෙ කලින් එපිය ගෙතිලා තිබුණෙ ටයිම්ලයින් දෙකක… අතීතය හා වර්තමානය විදිහට…අද කතාවෙදි ඩේවිඩ් පොරොන්දුවක් වෙනවා එමීගෙ මරණය වෙනුවෙන් ෆරූක්ගෙන් පළිය ගන්නවයි කියල..ඒවගේම ෆරූක් එයාගෙ මනස කාලය හරහා අනාගතයට යවල අනාගත බැරට්ව මුණගැහෙනව…මුණ ගැහිල අහනව ඇයි ඇය ෆරූක්ට උදව් කරන්න හැදුවෙ කියල..එතකොට තමා එයා කියන්නෙ ඇයගෙ අප්‍රාණික අනාගත ජීවිතයට හේතුව වෙන්නෙ ඩේවිඩ් කියල..ඇය හිතන්නෙ ඒක වෙන්න කලින් නවත්තන්න ෆරූක්ට පුළුවන්වෙයි කියලයි.. ඒ අස්සෙ අද ෆරූක්ගෙ පොඩි කුමන්ත්‍රණයකුත් දියත් වෙනව..මං කියන්න යන්නෑ මොකක්ද කියල ඔයාලම අරගෙන බලන්න..ජය වේවා!!

 

 Torrents Download

| HDTV | x264 | SVA | 220MB |

43523C5AA7E1F1390DDBD54DA68E3F415CA43C63

Direct Download

| HDTV | x264 | 480p |120MB |

 

| HDTV | x264 | SVA | 220MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *