MENU

Life (2009) [E09] | තුරු ලතා…

ඔන්න මම ආයම ආවා මගෙ තෑග්ගෙ ඊලඟ කොටස අරගෙන. මේ අරන් ආවේ 9 වෙනි කොටස. මම හිතනවා මුල් කොටස් අටම බලලා ඔයාලා අළුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා.

 ඉතින් මේ 9 වෙනි කොටස. මේ කොටසෙන් කියන්නෙ ශාක කොහොමද පැවැත්ම තහවුරු කරගෙන තියෙන්නෙ කියලා. ශාක වල වැඩීම වගේ අපේ ඇහැට නොපෙනෙන සියුම් චලන බොහොම අපූරුවට අපිට මේ කොටසෙදි දැක බලාගන්න පුළුවන්. කලින් කොටස් වලදි වගේම අවසානයේ මේවා අපිට බලන්න රූපගත කරේ කොහොමද කියලත් අපිට බලාගන්න පුළුවන්.

හැමෝටම ආරාධනා කරනවා ලයිෆ් වැඩසටහනේ කොටස් ඔක්කොම ටික බලන්න කියලා. මොකද මේකෙ අපිට අළුතින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.ඉගෙන ගත්තු දෙයක් අපතේ යන්නෙ නෑ කියනවානෙ. එහෙනම් හැමෝටම ජය.. නැවත උපසිරිසයකින් හමුවෙමු.

 

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 3.9GB |    

966DCFABCBCC6ECA94A36869A331748E785399AA

Direct Download

| Bluray | x264 | 720p | 400MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *