MENU

Lost in Space (2018-) [S02 : E08]| කුමන්ත්‍රණය..

ඔන්න එහෙනම් ලොස්ට් ඉන් ස්පේස් දෙවන කතා සමයෙ අටවෙනි කොටසටත් උපසිරැසි අරගෙන ආවා.උ ඉතිං දැන් ඉක්මනින් උපසිරැසි ටික ලැබෙන එකේ මම වැඩිය දෙයක් කියන්න යන්නෙ නැහැ පොඩ්ඩක් මේ කොටස ගැන කියලා ලිපිය අවසන් කරන්නම්.

මේ වෙනකොට ජෝන්ව හිර කරලා තියෙන්නෙ, ඒ වගේම වෛරසයක් නිසා මෙයාලගෙ ජලය සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වෙලා තියනවා. ඒ වගේම තමයි තවත් කාර්යමණ්ඩලයේ සෙට් එකක් වෙන ලෝකෙකට බැහැලා ඉන්නෙ. හැබැයි රෙසලූට් එකේ පාලන මණ්ඩලය හදන්නෙ මේ අයව අතෑරලා පිටවෙලා යන්න. ඉතිං ඔය කාරණා නිසා රොබින්සන් පවුල කුමන්ත්‍රණයකට සූදානම් වෙනවා. එහෙනම් කට්ටිය කතාව බලලම දැනගමු මොකක්ද මේ කුමන්ත්‍රණය කියලා. එහෙනම් මම ගියා.

Danger…. Friend !!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 480p | 330MB | 

Direct Download

| WEB | x264 | 480p | 330MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *