MENU

Lucifer [S03 : E09]| සිනර්මෑන් ග්‍රහණය වෙයි.

ඔන්න එහෙමනම් ගෙනාවා ලුසිෆර් නවවැනි කොටහ.. යසිරු සහෝ මේක බාරදුන්නේ මට තමා. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොකෝ වෙන්නේ කියලා. ඔන්න අද පටන්ගනිද්දීම වගේ තරුනයෙක්ගේ මරණයක්. හැබැයි මේ මරණය විශේෂ එකක් වෙනවා. මොකද මේ කෙනාව ලුසිෆර් දන්නවා. කොටින්ම කිව්වොත් ලුසී එයාට උදව්වක් කරලා තියෙනවා. ඉතින් ලුසිෆර් හිතන විදිහට මේක කරලා තියෙන්නේ එයාට පණිවිඩයක් එවන්න. ලුසිෆර්ගේ සැකය කෙලින්ම යොමු වෙන්නේ සිනර්මෑන් දිහාවට. ඒත් දන්නවනේ ඉතින්, ක්ලෝයිනම් මේ ගැන විශ්වාස කරන්නේ නෑ. ඒවගේම අද ඔන්න ආයෙමත් මේස් නගරයට එනවා. ඒ එන්නෙත් ඇමෙනඩිල් සහ ලින්ඩා අතරේ හාදකමක් ඇතිවෙන්න ඔන්නමෙන්න තියෙන වෙලාවක තමයි ඔන්න. පේන හැටියටනම් මේස්ට දෙන්නව දැකලා හොදටම ඉරිසියයි වගේ. ඉතින් දන්නවනේ මේස්ගේ හැටි, මොනවගේ විකාරයක් නටාවිද කියලා කියන්න බෑ. ඉතින් කොහොමින්හරි අද කොටහේ අවසානයේ අපිට දැකගන්න ලැබෙනවා සිනර්මෑන්ව, ඇත්තම කිව්වොත් ඔහුව අල්ලාගන්නවා. එහෙමනම් සිනර්මෑන් සහ ලුසිෆර් මෝනින්ස්ටාර් අතර තියෙන පලහිලව්වට හේතුව මොකක්ද කියලා අදවත් දැනගන්න ලැබෙයිද කියලා කට්ටියට බලලම තමා ඔන්න දැනගන්නට වෙන්නේ. එහෙනම් මං සමුගන්නවා. යළිත් ඉක්මනින් උපසිරසියකින් හමුවෙන අපේක්ෂාව ඇතුව.. ඔබ සැමට ජය.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 256MB |    

416BA7044FAC1CDB2CCEC37D6BAA1705B01E945C

Direct Download

| HDTV | x264 | 480p | 170MB |  

   

| HDTV | x264 | SVA | 256MB |    

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Lucifer [S03 : E09]| සිනර්මෑන් ග්‍රහණය වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *