MENU

Lucifer [S03 : E14] | දියමන්ති සොරකම..

මේ කොටසෙ වෙන්නෙ දියමන්ති හොරකමක් ගැන. එලාගෙ වැඩිමල්ම සහෝදරයා අතුරුදන් වෙන එකත් එක්ක තමයි සිද්ධිය පටන් ගන්නෙ. මේ දියමන්ති කොල්ලය තාක්ෂණය යොදාගෙන සූක්ෂම විදියට කරන එකක්. කොහොමහරි එලා අයියව හොයන්න යනකොට හොයාගන්න මිනීමැරීමක අගමුල හොයාගෙන යද්දි තමයි දියමන්ති කොල්ලය ගැන දැනගන්න ලැබෙන්නෙ. මේ අතර කලින් කොටස් වලින් දකින්න ඇතිනෙ ලුසිෆර් පියර්ස් එක්ක ස⁣හයෝගීතාවක් ඇති කරගන්නවා පියර්ස්ට මැරෙන්න ක්‍රමයක් හොයාගන්න. මේ ගැන උදව් ගන්න ලුසිෆර් ඇමෙනඩීල් ළඟට යනවා. එයාගෙන් උදව් ගන්න ලැබෙයිද කියලා මේ කොටසින් දැනගන්න ලැබෙයි. තව ඇමෙනඩීල් සහා පියර්ස් අතරත් හොඳ හොඳ සිද්ධි බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම සළකුණ ගැනත් ලුසිෆර් දෙයක් දැනගන්නවා. මේ සේරම බලන්න මේ කොටස බලන්න.

යන්න කලින් කියන්න ඕනෙ කලින් කොටස් බලලා නැතුව තමයි සබ් එක කලේ. ඒ නිසා වැරදි යෙදුම් තිබ්බොත් සමාව ඉල්ලනවා. ?

 

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | BATV | 259MB |    

A9545524F89693E39F0F8D541065EBD87BF1183E

Direct Download

| HDTV | x264 | BATV | 259MB |    

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Lucifer [S03 : E14] | දියමන්ති සොරකම..

  • Lucifer eke s3 e14 nane…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *