MENU

Lucifer [S03 : E15] | මට ගැලපෙන්නෙ මේ විදිය!!

උසස් පාසල් වල ගෙට් එක ගොඩක් අය මගබලන් ඉන්න එකක්, විශේෂෙන්ම අවුරුදු ගානක් ගිහින් පළවෙනි වතාවට හමුවෙනකොට. අද කොටසෙ වෙන්නෙ මේ වගේ ප්‍රොම් එකකට යන්න බලන් හිටපු කැතරින් කියලා කාන්තාවකගෙ මිනීමැරුමට සමබන්ධ මිනීමරුවා හොයන එක. ⁣කැතරින් කියන්නෙ කතා පොත් මාලාවක කතුවරියක්. එයාගෙ පස්වෙනි වගේම අවසන් පොත එලි දක්වන්න ඔන්න මෙන්න තියලා තමයි මේ සිද්ධිය වෙන්නෙ. ඉතින් වෙනදා වගේ ක්ලෝයිත් එක්ක ලුසිෆර් හෝඩුවා හොයන්න හැම තැනකම යනවා. ඔය අතර ලෝපස් ක්ලොයීට අඬගහනවා විනෝද වෙන්න එළියට යන්න. ඒත් ක්ලෝයි ගොඩක් සීරියස් පිට ඉන්න කෙනෙක් නිසා එයා මේ ගමන යන්නෙ නෑ, ක්ලෝයි විනෝද නොවෙන්න හේතුවක් තියෙනවා. ඒ ගැනත් මේ කොටසෙදි මතු කරනවා. ඔය අතර මේස් දන්නවනේ ඇමෙනඩීලුයි ලින්ඩයි අතරෙ තාම සම්බන්ධයක් තියෙනවා කියලා. මේස් මේක ඒ දෙන්නගෙම කටින් දැනගන්න විදියකුත් සූදානම් කරනවා. ලුසිෆර් ඔය අස්සෙ පියර්ස්ගෙ ප්‍රශ්නෙත් ඔළුවෙ තියාගෙන ඉන්නෙ, එයාට කිසිම අදහසක් එන්නෙ නෑ පියර්ස්ගෙ අමරණීයත්වය නැති කරන්න. අදහස් නතර වුනාම ආයෙ අදහස් ගන්න විදියක් මුණ ගැහෙන හැම කෙනාගෙන්ම අහනවා. ඒ තරම් ලුසිෆර් මේ ගැන හිතනවා. මේ සේරම එකකට එකක් සම්බන්ධ වෙන විදියත් මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් රසවිඳින්න.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 265MB |    

D6C06F76DD05C024C26A3FAF806931DE8BBDA8B9

Direct Download

| HDTV | x264 | KILLERS | 265MB |    

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *