MENU

Lucifer [S04 : E10] | කවුද අපායේ නියම රජු…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Lucifer කතා මාලාවේ 4 වන පරිච්චේදයේ 10 වන කතාංගය ගැනයි. ඒ කියන්නේ අන්තිම කොටස, බොහෝ විට තව කතා මාලාවක් එයි මේක මේ විදියට අවසන් උනාට. එහෙනම් අපි ටිකක් මතකය අවදි කරගමු.

පසුගිය කොටසින්

මේකෙදි ප්‍රදාන වශයෙන්ම සිදු වෙන සිදුවීමක් වෙන්නේ මර්ෆි නිවුන් සොහොයුරියන්ගෙන් මෙගන්ව ඝාතනයට ලක්වීම. ඒ අතරම යිවූ ලුසිෆගේ අදර දිනා ගන්න කරන හැට හුටමාරක් වැඩ. ඒවගේම තමයි ලුසිෆ සම්බන්දව තියෙන අනාවැකිය එක ඇත්තක් වෙයිද නැද්ද කියල

අද කොටසින්

දැන් අපි දන්නවනේ ඊවූ කරපු පිස්සු විකාර වැඩෙන් මොකද උනේ කියලා, ඒ තමයි අපායේ යක්කු පෘතුවියට ආව, දැන් මේ යක්කු එන්නේ එයාලගේ රජතුමාව නැවත අපායට අරගෙන යන්න, ඒත් දන්නවනේ ලුසිෆර් ඒකට කැමති නැ කියලා. නමුත් කොහොම හරි මේ යක්කු ටික විශේෂයෙන් ද්‍රෝමොස් හදන්නේ ලුසිෆර් යන්න කැමති නැති නිසා එයාගේ තැනට අලුත් කෙනෙක්ව පත් කරගන්න. මොකද පොතේ හැටියට අපාය යක්කුන්ගෙන් කෙනෙක්ට පාලනය කරන්න බැ. එකකේ එන්ජල් කෙනෙක් නතිනම් අර්ධ එන්ජල් කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඔයාලම බලන්නකෝ ද්‍රෝමොස් කවුද ලුසිෆර් වෙනුවට රජ කරන්න හදන්නේ කියලා.ඔන්න මේ විදියට අපේ පසිඳු මල්ලි බාර දුන්න රාජකාරිය අවසාන කරනවා. මේ වැඩේදී මාත් ඇතුළුව අපේ බයිස්කෝප් කණ්ඩායමේ තවත් සහෝදර සහෝදරියෝ කීප දෙනෙක්ම එකතු වෙලා හිටියා නම් වශයෙන් කිවුවත් නවින් නිසල් සහෝදරයා, චමල් සහෝදරය, සොනාලි නංගි, යුරන්ත සහෝදරයා, ඒවගේම වැඩේ නියමුවා පසිඳු මල්ලි. මේ හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙනවා මේ වැඩේ ඉවර කරන්න ලබා දුන් සහයෝගය වෙනුවෙන්. ඒවගේම මතක් කරන්න ඕනේ මේතාක් කල් මේ කතා මාලාව ඇදගෙන අවේ අපේ කණ්ඩායමේ යසිරු කුරුප්පුසිංහ සහෝදරයා. ඉතින් ඒ සහෝදරයට මේකේ ලොකු ගෞරවයක් හිමිවෙනවා. ගිහින් එන්නම් එහෙනම් ජය වේවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WebRip | x265 | 720p | 2.5GB | Complete S04 |

Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.  ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්. 

Direct Download

| WEBRip | x264 | 720p | 380MB |

| WEBRip | x265 | 720p | 280MB |

| WEBRip | x265 | 720p | 2.5GB | Complete S04 |

| WEBRip | x264 | 720p | 3.3GB | Complete S04 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

3 thoughts on “Lucifer [S04 : E10] | කවුද අපායේ නියම රජු…

  • පුංචි රෝමේ

    ලින්ක් වැඩ කරන්නේ නෑනේ…………….එපා වෙලා ඉන්නේ………වැඩක් හරියට කරන්න්න කෝ

    Reply
    • Dilan Ranga

      post eka dala awuruddakata vithara passe avith link weda na ganna epa direct link echchara kal tiyenne na ekata thama torrent link dila tiyenne eken download karaganna..

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *