MENU

Man of Steel (2013) | අලුත් කතාවක්! අලුත් ආරම්භයක්!

මෙම චිත්‍රපටයට අදාල ලිපිය සහ ගැලපෙන සිංහල උපසිරැසිය පහත දක්වා ඇති Download Now බටනය ක්ලික් කිරීමෙන් ලබා ගත හැකිය.

Search google Click කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත, එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න

Torrents Download

| BluRay | x264 | 720p | 970MB | 

Direct Download

 BluRay | x264 | 720p | 970MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Man of Steel (2013) | අලුත් කතාවක්! අලුත් ආරම්භයක්!

  • man of steel eke sub denne na, downloard dunama enne wena mkda magulak downloard. plz eka hadala dena

    Reply
    • Baiscopelk web site ekt yanna be error ekak watenawa ayi e? Eka ganna widiyak nedda?

      Reply
      • Dilan Ranga

        බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි ගණනාවක් පවත්වාගෙන යන OVH ඩේටා සෙන්ටර් එක වෙත අද දින එල්ල වන ලද DDOS සයිබර් ප්‍රහාරය හේතුවෙන් අප වෙබ් අඩවියද ඇතුළුව වෙබ් අඩවි ගණනාවක් අක්‍රියව පවතී. එය යතා තත්වයට පත්කරගැනීමට අප උත්සාහ කරමින් සිටින අතර ඒ සඳහා ගත වෙන වෙලාව තවම අපට ගණනය කල නොහැක. සර්වර් පද්දතියම අක්‍රියව පවතින හෙයින් ඒ සඳහා දිනක් ගතවේ යැයි දැනට ඔවුන් දන්වා ඇත.
        බයිස්කෝප් සිංහලෙන් අපගේ දොළොස්වන සංවත්සරය සමරන අද දිනයේම මෙවන් දෙයක් සිදුවීම ගැන අප ඉමහත් කනගාටුවට පත්වන අතර සියල්ල ඉක්මනින් නිවැරදිකර නැවත වෙබ් අඩවිය ක්‍රියාත්මක කරගැනීමට අප බලාපොරොත්තු වෙමු.

        බයිස්කෝප් සිංහලෙන් ඇඩ්මින් මඩුල්ල

        Reply
  • subtitle download karanna baaaaaaaaaaaaaaaa…………………redda

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *