MENU

Mars [S02 : E02] | දෙලොවක් අතර…

වර්තමානය:

2042 මැයි මාසයයි. මාර්තාට නම් ලුක්‍රම් සමාගම ගැන කිසිම පැහැදීමක් නැහැ. ඇය අඟහරු මත බැක්ටීරියාවල දෙවන ප්‍රභවයක් සොයා ගන්න උත්සාහ කරනවා. ලුක්‍රම් කණ්ඩායමේ කැණීම් මඟින් ග්‍රහයා අපවිත්‍ර කරන බවත් ඊට පෙර භූමිය අධ්‍යයනය කළ යුතු බවත් මාර්තා හිතනවා. ඉතින් ලුක්‍රම් කණ්ඩායමට ඔවුන් සොයන දේ හමුවෙනවා නමුත් එය අහම්බෙන් දැන ගන්නා මාර්තා ඊට දක්වන ප්‍රතිචාරය නිසා ගැටුම් ඇතිවෙන අතරේ පෘතුවියට යාමට බලාගෙන ඉන්න ඇමෙලියාට හා තම සහෝදරිය ජූන් අඟහරු වෙත එනකම් බලා සිටින හැනාටත් අනපේක්ෂිත දේවලට මුහුණ දෙන්න සිදුවෙනවා.

සැබෑ ලෝකය:

රුසියානු ආක්ටික් කලාපයේ තෙල් කැණීම් පිළිබඳව ග්‍රීන්පීස් සංවිධානය දක්වන විරෝධතාවයන්, ආක්ටික් කලාපයේ සිදුවන තෙල් කාන්දුවීම හා එමඟින් ඇති කරන හානිය, ඒවගේම මෙලෙස පෘතුවියේ ස්වභාවික සම්පත් ලබාගැනීම හා එහි ප්‍රතිවිපාක යන මේ අත්දැකීම් අනුව අඟහරු ජනපදකරණය කෙසේ වේවි ද, කෙසේ විය යුතුද යන්න ගැන සාකච්ඡා කෙරෙනවා.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | SD | 290MB |

Direct Download

| HDTV | x264 | SD | 290MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *