වර්තමානය:
කාටත් හොරෙන් ලුක්‍රම් කැණීම් භූමියට ගිය මාර්තා සොයාගෙන පැය 12කට පසුව අභිරහස් රෝගයක් නිසා ලුක්‍රම් ජනපදයෙන් අඩක් විතර අසනීප වෙනවා, ඔලිම්පස් නගරයේ කෙනෙක් මිය යනවා. ටිකක් විතර දන්න කෙනෙක්. මේ වසංගත තත්ත්වය පිළිබඳව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් උපකාර ගන්න හැනාට ඕන උනත් මේ තීරණය ගැන පෘතුවියේ දී රෝලන්ඩ් සහ ලෙස්ලි ගැටෙනවා. පසුගිය මාස කිහිපයම හැනාව නිරීක්ෂණය කළ ලුතිනන් මයික්ට වෙනම සැලසුමක් තියනවා. ඉතින් මේ සියල්ල අතරේ හැනා මොනවගේ තීරණයක් ගනිවිද?
සැබෑ ලෝකය:
සයිබීරියාවේ යමාල් අර්ධද්වීපයේ ඇන්ත්‍රැක්ස් පැතිරීම, ඒ සඳහා ගෝලීය උෂ්ණත්වය ඉහළ නැඟීම හා නව තෙල් කැණීම්වල බලපෑම, මේ තත්ත්වය රහසේ පවත්වාගෙන යාමට උත්සාහ කරන රුසියානු බලධාරීන් ගැන මෙන්ම ඒ ගැන ලෝකයට කියන්න උත්සාහ කරන නිර්භීත මිනිසුන් පිළිබඳවත්, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා ලොව පුරා පැතිර යන විවිධ වසංගත ගැනත් අද කතා කරනවා.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| HDTV | x265 | 720p | 220MB |
Direct Download
| HDTV | x264 | SD | 290MB |