MENU

Mars [S02 : E05] | බල අරගලය…

වර්තමානය:

2042 නොවැම්බර් මාසයයි. මයික්ගේ ඉල්ලීම ලෙස්ලි විසින් ප්‍රතික්ෂේප කරනවා. ලුක්‍රම් ඉන්ඩස්ට්‍රීස් රුසියාව සමඟ බලාපොරොත්තු නොවු ගිවිසුමක් ඇති කරගන්නවා. මේකෙන් ජාත්‍යන්තර අඟහරු විද්‍යා පදනම අර්බුදකාරි තත්ත්වයකට මුහුණ දෙනවා විශේෂයෙන්ම ලෙස්ලි. ඒ වගේම ඔලිම්පස් නගර වාසීන් ද මේ හේතුවෙන් නොසන්සුන් තත්ත්වයකට පත්වෙලා. පෘතුවියේ දී එම ගැටළු විසඳගන්නා තෙක් අඟහරු මත ඉන්න තම පිරිසට මේ ගැන කළ හැකි කිසිවක් නොමැති බව පවසන හැනා, රොබට් සමඟ ද්‍රව ජලය ඇතැයි පෙන්නුම් කළ ප්‍රදේශය කරා යනවා. හීනෙකින්වත් හිතපු නැති සිදුවීම් ටිකක් තමා ඊළඟට තියෙන්නේ.

සැබෑ ලෝකය:

ලෝකයේ තිබෙන ප්‍රධාන පෙළේ ධනවත් සමාගම් දුප්පත් රටවල ඇති සාරවත් ස්වභාවික සම්පත් සූරා කන ආකාරය, විශේෂයෙන්ම ඔවුන් විවිධ ප්‍රදේශවල සිදුකරන තෙල් හා ගෑස් කැණීම් පිළිබඳව, එමඟින් සමස්ථ ප්‍රජාවට, බොහෝ රජයන්ට ඇති කරන බලපෑම් ගැන සඳහන් කරනවා. වර්තමානයේ පෘතුවිය මත ඇත්තටම සිදුවෙන දේවල් ගැන කතා කරනවා සහ මේ සියළු අත්දැකිම් එක්ක අඟහරු මත සම්පත් පිළිබඳ කෙසේ ක්‍රියා කරයිද යන්න ගැනත් ප්‍රවීණයින් අදහස් දක්වනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x265 | 720p | 215MB |

Direct Download

| HDTV | x265 | 720p | 215MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *