MENU

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E10] | කවුද මේ සාර්ජ්??

ඔන්න එහෙනම් ශීල්ඩ් 10 වෙනි කොටසත් අරගෙන ආවා. ටිකක් ප්‍රමාදයි ඉතිං ඒත් මේ තමා පුළුවන් උපරිමය දැන්. එහෙනම් කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු.

මතකනෙ ෆිට්ස්-සිමන්ස් දෙන්නා අයිසෙල් එක්ක පෘථිවියට එන ගමන් හිටියෙ හැබැයි මෙයාලා යිසෙල් ගැන මොකුත් හරියට දැනන් හිටියෙ නැහැ. ඔය අතරෙම මැක් එක්ක එකගතාවකට ආව ආර්ජ් යනවා අයිසෙල්ව විනාශ කරන්න. ඒ යනකොටත් ලොකු කුළුණක් ඉදිවෙන්න පටන්ගෙන තිබුනා, ඉතිං සාර්ජ් මීට කලින් අයිසෙල්ව විනාශ කරන්න මීට කලින් මෙච්චර කිට්ටුවට ඇවිත් නොතිබ්බ නිසා සාර්ජ් මොන විදිහකින් හරි අයිසෙල්ව මරන්න තමයි උත්සහ කලේ, ඒකට එයා පරමාණු බෝම්බයක් පාවිච්චි කරන්න හැදුවා. හැබැයි ඩේසිගෙ පවර්ස් වලින් කොහොම හරි ඒක නතර කලා. හැබැයි ට්‍රක් එකේ ගැටීමත් එක්ක අයිසෙල් පෘථිවිය මත හදපු කුලුණ විනාශ වුනා.

ඒත් එක්කම සාර්ජ් ඇතුලු පිරිස ශීල්ඩ් යානෙ යටත් කරගන්නවා හැබැයි වැඩි වෙලාවකට නෙවෙයි. මොකද ඒක ආපහු අරගන්නවා. කොහොම වුනත් ජාකෝගෙ උදව් ඇතුව ශීල්ඩ් ටීම් එක අයිසෙල්ගෙ යානෙට යනවා ෆිට්ස්-සිමන්ස් දෙන්නා බේරගන්න. ඒක සාර්ථකව කරගන්නවා වගේම ජාකෝ අයිසෙල්ගෙ යානෙ පුපුරවලා දානවා. හැමෝම හිතුවෙ අයිසෙල් මෙදා පාර ඉවරෙටම ඉවරයි කියලා. ඒක එහෙමද?? මේ කොටසින් බලාගන්නකො මොකෝ වුනේ කියලා. එහෙනම් මම ගියා.

 

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 205MB | 

Direct Download  

| HDTV | x264 | SVA | 205MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *