MENU

Marvel’s Cloak & Dagger [S01 : E09] | වීරයින්ගෙ කතාව…

ඔන්න ඉතිං Cloak and Dagger කතා මාලාවෙ 9 වෙනි කොටසත් අරගෙන ආවා. අපි මේ වෙනකොට කතාවෙ අවසානයට කිට්ටු වෙලා ඉන්නෙ ඒ වගේම මට පේන විදිහට නම් වැඩි දෙනෙක් කතාවට ආස නැති පාටයි. ඒකත් වෙන්න පුළුවන් හැබැයි. අපෙ අයට ඕන කබායක් දාගත්ත, වෙස් මූණක් දාගත්ත, ලෙදර් කැටියකින් ඇග වහගත්ත වීරයො ඉන්න කතානෙ. ඉතිං මාවල් කතා එක් කතා සමයක් ඉවර වෙනකල්වත් ඒ විදිහට කරන්නෙ නැ. හොදම උදාහරණෙ අයන් ෆිස්ට්. ඒවා කියලා වැඩක් නෑ, රහ දන්න අය බලන්න.

මතක ඇති පසුගිය කොටසෙ ටයිරොන් ඕ රයිලිත් සහා ෆියුච් එක්ක එකතුවෙලා කෝනර්ව කොටු කරගන්න සැලසුමක් ගහනවා. හිතුවා වගේම ටයිරොන් තමන්ගෙ බලය පාවිච්චි කරලා කෝනර්ගෙන් පාපෝච්චාරණයක් අරගන්නවා. ඕක ෆියුච් තමයි වීඩියො කරන්නෙ. ඔය සාක්ෂිය මත කෝනර්ව අත්තඩංගුවට ගන්නවා බිලිගෙ ඝාතනයට වැරදි කරු ලෙස. ඔය අතරෙ තමයි ටැන්ඩි රොක්සෝන් එකට රිංගලා හෙන විකාරයක් නටන්නෙ. කොහොමහරි එතනින් හොයාගන්න දේවල් එක්ක ටැන්ඩිට ඕන වෙන්නෙ එයාගෙ තාත්තගෙ නම පිරිසිදු කරගන්න. හැබැයි ටයිරොන් සහා ටැන්ඩි දෙන්නා ටැන්ඩිගෙ අම්මගෙ අත් අල්ලපු වෙලේ දකින දෙයින් ටැන්ඩිගෙ හිත වෙනස් වෙලා තාත්තා පැත්තක තියලා රොක්සෝන් එකෙන් සල්ලි ගන්නවා. අන්තිමේ අපිට දකින්න ලැබුනා ෆියුච්ව මරලා ෆ්රිජ් එකේ දාලා ඉන්නවා. මේක කවුරු කරන්න ඇතිද කියලද හිතන්නෙ. ඔව් ඔයාලටත් මටත් හිතෙන්නෙ කෝනර් කියලා. එහෙම වෙන්න ඕන. අපි බලමු කවුද මේක කලේ කියලා.

අද කොටස ගැන කියන්න යන්නෙ නෑ. මෙලෝ රහක් නැති ලිපිය ගැන කණගාටුයි මිත්‍රවරුනි රෑ 12 ට ආසන්නයි මේකත් ටයිප් කරද්දි. එහෙනම් අවසාන කොටසෙදිවත් සවිස්තරාත්මක ලිපියක් දෙන්න බලන්නම්. එහෙනම් මම ගියා.

Torrents Download

| WEBRip | x264 | TBS | 338MB |

5B41C0F18E4C1DCF76C79392D52C4E4091F85F0F

Direct Download

| WEBRip | x264 | TBS | 338MB |

| WEBRip | x265 | 720p | 190MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *