MENU

Marvels Runaways [S01 : E06]| පියවරක් ඉදිරියට…

ඔන්න එහෙනම් මාර්වල් රනවේස් කතාමාලාවේ හයවෙනි කොටස භාර උනේ මට.පහුගිය සතියෙ වෙච්ච එව්ව මතක් කරන්න ඕන නැහැයි කියල හිතනව.

අද කොටසෙදි හැමෝම වගේ ප්‍රයිඩ් උත්සවයට ලක ලෑස්ති වෙනවා.ඔය අතරෙ කට්ටියම හදන්නෙ නීකොගෙ අම්මගෙ කම්පැනියේ “Wizard Server” එකට ඇතුළෙ වෙලා තමන්ගෙ අම්මලා මිනීමරුවො කියන සාක්ෂිය අරගන්න.ඔය අතරෙ නීකෝගෙ තාත්තගෙ සහ චේස්ගෙ අම්මයි සමග තියෙන රහස් සම්බන්ධය ගැන චේස්ගෙ තාත්ත දැනගන්නව.ඒවගේම කැරොලිනා ගොඩක් කණගාටු වෙනවා ඇයට ඇතිවෙලා තියෙන ප්‍රශ්නෙ ගැන ඔය අතරෙදී අනතුරක් වීමෙන් ඇයගෙ බලයන් වල තවත් පැතිකඩක් පිටතට පැමිණෙනවා.එහෙනම් ඉතින් තව දේවල් වෙනව.ඒවා ඔයාලටම භාරයි.

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | TBS | 291MB |    

77BB4473562E91EDFE107BCC57145D07D32CCAD4

Direct Download

WEBRip | x264 | 480p | 178MB |  

   

| WEBRip | x265 | 720p | 221MB |

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

2 thoughts on “Marvels Runaways [S01 : E06]| පියවරක් ඉදිරියට…

  • sudarshana

    sub eka english walin ne play wenne… plz help

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *