ඔන්න එහෙමනම් රනවේස් දෙවන කොටසත් අරගෙන ආවා. මතක ඇතිනෙ චේස්, ජැනට් සහා කැරොලිනා මේ වෙනකොටත් ඉන්නෙ ඇල්ගෝරිදම් එක ඇතුලෙ. ඒ අය තමන් මවා ගත්ත ලෝකවල තමයි මේ වෙනකොට ඉන්නෙ. ඕක මුලින්ම තේරුම් යන්නෙ ජැනට්ට, මොකද එයා මීට කලින් ඇල්ගෝරිදම් එකට ගිහින් තියන නිසා.
ඒ වගේම ඇලෙක්ස්, මොලී, නීකො සහා සැවින් මෙයාලව බේරගන්න සැලසුමක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මතක ඇති මේ පිටසක්වල පවුලෙ සාමාජිකයො 4 දෙනෙක් ඉන්න බව, හැබැයි තාම තුන්දෙනයි අපිට දැකගන්න ලැබුනෙ. එතකොට අනික් කෙනා කෝ? ඒ ගැන ඉගියක්වත් නැහැ. හැබැයි නීකො හිතනවා හතරවෙනියා ඉන්නෙ එයාගෙ ඇග ඇතුලෙ කියලා. හැබැයි ඇලෙක්ස් එකට අපූරු උත්තරයක් දෙනවා. කොහොම වුනත් මුල් කොටසෙ අවසානෙට පෙන්නුවා මතක ඇති කැරොලිනාගෙ අම්මට ලැබෙන්න ඉන්න ළමයව. එයාව ටිකක් විශේෂ කරලා පෙන්නුවා වගේ දැනුනා මටනම්. අපි බලමු ස්සරහට මේ ළමයව කතාවට මොනවගේ බලපෑමක් කරයිද කියලා එහෙනම් මම ගියා.
#Hail Marvel!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEBRip | SD | x264 | 2.7GB | Complete S03 |
Direct Download
| WEBRip | x264 | SD | 260MB |
| WEBRip | x264 | SD | 2.7GB | Complete S03|
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)