MENU

Marvels Runaways [S03 : E03] | කවුද පිටසක්වලයා?

දැන් කට්ටිය දන්නවනෙ ජොනාහ් කියන්නෙ කවුද කියල. ඒ සෙට් එකම පිටසක්වලයින්. මේ පිරිසෙ ඉන්නව හතර දෙනෙක්. ඉන් තුන්දෙනෙක් ගැන අපි මේ වෙද්දී දැකල තියෙන්නෙ. ඉතිං හතරවෙනිය කවුද? හතරවෙනියා ඉන්නෙ යාළුවො සෙට් එක අතරෙ කෙනෙක්ගෙ ඇඟ ඇතුළෙ. ඒ කවුද කියල හොයාගන්න කට්ටිය මහන්සි වෙන අතරෙ, ඇලෙක්ස්ගෙ අම්ම, ඇලෙක්ස්ව හමුවෙන්න ප්ලෑන් එකක් ගහනව. මේ සැලැස්ම වැඩ කරන නිසා ඇලෙක්ස් යනව අම්මව මුණ ගැහෙන්න. හැබැයි ඇලෙක්ස් ගිහින් ආවට පස්සෙ ශෝචනීය කාරණාවක් සිද්ධ වෙනව හිරගේ ඇතුළෙ. මේ අතරෙ ඇලෙක්ස් කියන ක්‍රමවේදයකට කට්ටිය උත්සාහ කරනව, මේ පිටසක්වලයා කවුද කියල හොයාගන්න. ඒ අනුව ඔප්පු වෙනව ක්ෂැවින් හිතාගෙන ඉන්නව වගේ, නිකෝ නෙවෙයි පිටසක්වලයා කියල. ඒ වගේම නිකෝ ඇයගෙ යෂ්ටිය විනාශ කරනව. මේ ඔක්කොම අතරෙ අවසානෙ දැකගන්න පුළුවන් කවුද ඇත්තටම හතරවෙනි පිටසක්වලයා කියල. එහෙනම් ඊලඟ කොටස් ටික ඔක්කොම එක දිගට ලැබෙයි. ආයෙත් සමාව ඉල්ලා සිටිනවා ප්‍රමාදය ගැන. ඒ වගේම Shadowhunters කතා මාලාවේ ඉතිරි කොටස් ටික ඉල්ලල තිබුණ කීප දෙනෙක්. ඉතිං දැන් ඒ සඳහා කාලය වෙන් කරගන්න පුළුවන් ඉදිරියේදි.


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

WEBRip | SD | x264 | 2.7GB | Complete S03 |

Direct Download

WEBRip | x264 | SD | 260MB |

WEBRip | x264 | SD | 2.7G| Complete S03|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *