MENU

Marvels Runaways [S03 : E04] | ජෝනාහාගෙ දරුවන්…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Marvel Runaways කතාමාලාවේ හතරවන කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසෙදි මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

දැන් හැමදෙයක්ම වගේ හෙළි වෙලා තියෙන්නෙ.ඒ කිව්වේ ඇලෙක්ස්ගෙ ඇඟ ඇතුළෙ ඉන්නෙ පිටසක්වලයෙක් කියල හැමෝම දන්නවා. ඒවගේම තමයි හැමෝම රවට්ටලා ලෙස්ලිව අරගෙන යනවා. හැබැයි ලෙස්ලිට ළමයෙක් හම්බවෙන්න ඉන්නෙ. එයා වෙන කාගෙවත් නෙමේ ජෝනහාගෙ. කොහොමහරි ජෝනහාට ඕන ළමයව අරාක්ෂ කරගන්න. එයාගෙ ලෝකයට අරගෙන යන්න. හැබැයි ලෙස්ලි කැමති නැහැ මේ වැඩේට. ඉතින් ඇලෙක්ස් ජෝන්හා එක්ක ගණුදෙනුවක් කරනවා. කොහොමහරි ලෙස්ලි උත්සහ කරන්නෙ පැනගන්න. ඒවගේම තමයි මේ කට්ටිය මරණ්න බැරි ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ නිසා කට්ටියම එකතු වෙලා ඒ වෙනුවෙන් උපකරණයක් හදනවා. ඔන්න ඔය වෙලාවේ තමයි ලෙස්ලිට ළමය හම්බවෙන්න යන්නෙ. ඇලෙක්ස්ට කරකියාගන්න දෙයක් නැතිවෙනවා. මොකද මොහු හැංගිලා ඉන්නෙ. ඉතින් මෙයා යනවා ටමාර්ගෙ ගෙදර. කොහොමහරි ලෙස්ලි ටමාර්ගෙ මාර්ගයෙන් එයාගෙ දුවට පණිවිඩයක් යවනවා. හැබැයි ඒ වෙනකොටත් ටමාර් අහුවෙනවා. ඉතින් මේ කට්ටියට ටමාර්වයි ලෙස්ලිවයි බේරගන්න පුළුවන් වෙයිද? ඒවගේම ජෝනහාගෙ ලමයවත්. එහෙනම් අවසානය වෙනකම් නරඹන්නකෝ.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

WEBRip | SD | x264 | 2.7GB | Complete S03 |

Direct Download

WEBRip | x264 | SD | 290MB |

WEBRip | x264 | SD | 2.7G| Complete S03|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *