MENU

Memorial Day (2012) | මතකයේ දවස්…

මෙම සලරුව 2012 වර්ෂයේදී Sam Fischer විසින් අධ්‍යක්‍ෂණය කර නිකුත් කළ අතර මෙයට IMDb හි 6.1ක අගයක් ලබාගැනීමට සමත්වී ඇති අතර මෙයින් අතීත හා වර්තමාන යුධ බිම යන දෙකම පාදක කරගනිමින් නිර්මාණය කර ඇත.

මෙහි James Cromwell විසින් Bud Vogel ලෙසත් Jonathan Bennett විසින් Kyle Vogel ලෙසත්, Emily Fradenburgh විසින් Lieutenant Kelly Tripp ලෙසත් රංගනයෙන් දායක වෙන අතර මෙය Jonathan Bennett හෙවත් Kyle Vogel තරුණ වියට එළඹීමත් සමඟ us හමුදාවට එක්වෙන අතර දිනක් ඇෆ්ගන් යුධ බිමේදී ත්‍රස්තවාදීන් විසින් බැටළු මළකුණකට ඇටවූ බෝම්බයකට හසුවීමෙන් ලබන අමිහිරි කටුක අතදැකීමක් හේතුවෙන් කුඩාකාලයකට රෝහලට ඇතුළු වෙන අතර එහිදී ඹහු දිනක් සිය මිතුරා සමඟ කතාබස් කරමින් සිටින අතරතුර, මොහු සොයා කාන්තාවක් පැමිනෙයි.

ඇයට මොහු ගැන අරුමපුදුම කතාවක් අහන්නට ලැබෙනවා. එනම් විවිධ මිනිසුන් සිය ජීවන ගමනේදී මතකයන් ලෙස විවිධ භාණ්ඩ, සමරු සටහන් එකතු කරණවා. නමුත් Kyle එකතුකරන්නේ උණ්ඩ කොටස්. මේනිසා තමයි ලුතිනන්ට් Kelly Tripp ඔහුව හමුවෙන්න එන්නේ. ඉන්පසු ඇය ඊට හේතුව අහනවා. ඒ ගැන විසතර කරණකොට තමයි Kyle සමඟ සිය ජීවන අතදැකීම් බෙදා හදාගන්නේ.ඔහු කුඩා කාලයේදී සිය සීයා ඉතා දරදඬු පුද්ගලයකුව සිටි බවත්, දිනක් ගොවිපලේ සෙල්ලම් කරමින් සිටිනවිට ට්‍රන්ක් පෙට්ටියක් හමුවෙනවා. එහි ඇති දේවල් පිළිබඳ සීයාගෙන් විමසීමේදී මුලින් බයෙන් බයෙන් තමා අහන්නේ. මුල්වතාවෙම සීයාගේ ගෝරණාඩුවත්, පෙට්ටිය ඇතුලේ ඇති දේ පිළිබඳව කතාකිරීමට ඇති අකමැත්තත් නිසා ඔහුට එල්ලවන අප්‍රසාදය අවසානයේ මැඩපවත්වමින් අතීතය විමසන ආකාරයත්, සිය සීයා තම තරුණ අවධියේදී යුධබිමේ එකතුකළ සමරුසටහන් පළිබඳවත්, ඒ ඒ එකතුකළ සමරු සටහන් වලට ඇති, වෙන වෙනම ඒ හා ගෙතුනු කතාවනුත් , ඔහු විසින් ඇමරිකන් හමුදාවේ දෙවන ලෝකයුධ සමයේ සටන්කරණ ආකාරයත්, සිය සීයාවන Bud Vogel ට මුහුණදෙන්නට වන ගැටළුත්, සතුරාගේ වුවද ඉතා සංවේදී අවස්ථාවන් වලදී කටයුතු කල ආකාරයත් මෙම සලරුවෙන් විස්තර වේ.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | BRRip | 720p | x264 | 1.3GB | YTS |

6BD3A2C58363183C2E96CB84F2A32572135D96CD

 Direct Download

 | BRRip | 720p | x264 | 1.3GB | YTS |

 

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Memorial Day (2012) | මතකයේ දවස්…

  • Kaushan_Herath

    පුළුවන් තරම් Openload,uptobox ම දාපන් බන්.අනිත් ඒවයේ ස්පීඩ් මදි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *