MENU

Midnight, Texas [S01 : E05] | අතීත මතක මතින් සත්‍යය හෙළිවේ…!!

~~පසුගිය කොටසින්~~
ඉතින් අපි කලින් කොටසෙදි මිඩ්නයිට් සෙට් එක එකතුවෙලා කොල්ලන්ව ගොදුරු කරගන්න සකබස්ගෙන් මිඩ්නයිට් බේරගත්තු හැටි දැක්කනේ. හයිටවර්ගෙන් නම් මැන්ෆ්රෙඩ්ට බේරිල්ලක් ඇත්තෙම නැති හැඩයි. ෆීජී බෝබෝ වෙනුවෙන් ලෑස්ති කරපු රෑ කෑම වේලට වෙච්චි අලකලංචිය දැක්කනේ. මිඩ්නයිට්වල ඉන්න ගමන් ඔලීවියා කරන්නෙ මොන වගේ ජොබ් එකක්ද කියලත් අපිට දැනගන්න ලැබුණා. ඔලීවියාගෙයි එයාගෙ තාත්තා අතරෙයි ලොකු ප්‍රශ්නයක් තියනව කියලයි ඔලීවියා ඒ ගැන ඉන්නෙ ලොකු වේදනාවකින් කියලත් අපි දැක්කා. බොබෝට පීටර් ලව්රිගෙන් එන්න එන්නම කරදරත් වැඩිවෙනවා. බොබෝගෙ ඉවසීමේ සීමාවත් කෙළවර වෙනවා. ජෝයිගෙයි චූයිගෙයි මොකක්හරි රහසක් තියනවා කියලත් මේ කොටසින් අපිට ඉඟියක් ලැබෙනවා. මැන්ෆ්රෙඩ්ගෙයි ක්‍රීක්ගෙයි හාදකමත් මේ වෙද්දි නැගලම යනවා. කොහොමින් කොහොමහරි අන්තිමේදි බොබෝගෙයි ෆීජිගෙයි හාදකමත් පටන්ගත්තනේ.

~~අද කොටසින්~~

අද කොටස ගැන නම් මම වැඩි දෙයක් කියන්න යන්නෙ නැහැ. මොකද අද කතාව ඒ තරම්ම සුපිරියි. ඉතින් මෙතන කතාව ගැන කිව්වොත් වැඩක් නැහැනේ. හරි එහෙනම්, අද කොටසෙදි අපිට මැන්ෆ්රෙඩ්ට නිතර නිතර තර්ජනය කරන හයිටවර් හාදයා කවුද කියල දැනගන්න ලැබෙනවා. මිනිහට මැන්ෆ්රෙඩ්ව තිත්තම වෙන්න හේතුවත් අපිට බලාගන්න පුළුවන්. බොබෝ පීටර් ලව්රිගේ කට්ටියට සද්දෙ දැම්මට මොකද ඒකට හරියන්න පීටර් ලව්රි බොබෝට රිදෙන්නම වැඩක් කරනවා. අපිට බොබෝගෙ සැඟවුණු ජීවිත කතාවත් අද කොටසින් දැනගන්න පුළුවන් වෙනවා. හයිටවර්කාරයත් එසේ මෙසේ පොරක් නම් නෙවෙයි. කොහොම කොහොම හරි අද කොටසින් මැන්ෆ්රෙඩ්ගෙයි බොබෝගෙයි ගොඩක් රහස් එළිවෙනවා. එහෙනම් බලලම ඉන්නකෝ….

 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 239MB |

E52BBAD5B24CE628EACE95917AFD228AF6FB18A5

| HDTV | x264 | 720p | 837MB |

EE05151BFC9BB44D2434160319F2728FC6A75C4E

 Direct Download

| HDTV | x264 | SVA | 239MB |

| HDTV | x264 | 480p | 150MB |

| HDTV | x265 | 720p | 200MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Midnight, Texas [S01 : E05] | අතීත මතක මතින් සත්‍යය හෙළිවේ…!!

  • රංගික සිනෙත් කාරියවසම්

    ඉතිරි ⁣කොටස් ටිකත් අප්ඩේටි කරන්න ඇඩිමින් .ලොකු දෙයක්
    ..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • tuntutlah ilmu hingga ke negeri china untuk belajar pola jitu mahjong ways
  • rahasia terpendam menggunakan teknik pola rtp diungkapkan oleh seorang pemain pro paling ahli di game pragmatic
  • sejarah awal mula mahjong wins 3 black scatter hitam menjadi game slot online nomor satu di indonesia
  • taktik pola rtp live pragmatic berhasil mendapatkan perkalian seribu di gates of olympus 1000
  • manisnya sweet bonanza membuat pemain maxwin berkat kemenangan mutlak hingga ratusan juta rupiah hanya dalam waktu satu jam
  • rahasia besar mendapatkan maxwin di mahjong ways berhasil terbongkar berkat ketekunan dan kesabaran seorang abang tukang bakso