MENU

Midnight, Texas [S02 : E04] | ව්‍යාඝ්‍ර දියණිය …

ඉතින් කොහොමද කට්ටියටම කාලෙකට පස්සේ උපසිරසියක් අරන් එන්න සිද්ධ උනා. රාජකාරි කටයුතු අරවා මේවා හින්දා උපසිරසියක් කරන්න වෙලාව හොයාගන්න එක ටිකක් අමාරු උනත් ලැබෙන වෙලාවන් වලින් ඇඩිමින් වැඩකටයුතු සහ ෆිල්ම් එකක් බලන්න වෙන් කරනවා මිසක් උපසිරසියක් කරන්න වෙන් කරනවා අඩුයි ගොඩක් වෙලාවට. අපි දැන් නැති උනාට අලුත් අය ගොඩක් අපේ වෙබ් පලත් එක්ක එක් වෙලා ඉන්නවා. ඉතින් කිසි අවුලක් නැ අපි නැති උනාට අපටත් වඩා හොදට උපසිරසි සැදිම එයාලා කරන් යනවා. අද කාලෙකින් උපසිරසිය අරන් එන්න සිද්ධ උනේ රවිදු රුක්ශාන් මලයා හින්දා. හදිස්සියේ මැසෙජ් එකක් දාලා ඇහුවා මෙක කරලා දෙන්න බැරිද අයියේ කියලා. ඉතින් රවිදු මළයට බෑ කියන්න බැරිකමටයි කාලෙකින් කරන්න බැරි උන නිසාත් බාර අරගෙන වැස්ස, අකුනු, විදුලි බිද වැටිම් අස්සේ පුළුවන් ඉක්මනට උපසිරසිය අරන් ආවා ඔයාලට. ඉතින් වැඩි කතා නැතුව අද කොටස පැත්තට හැරුනොත්,.

ඇත්තටම මිඩ්නයිටි ටෙක්සාස් කියන්නේ කැන්සල් වෙලා තිබිලා නැවත විකාශට ගත්ත හොද කතාමාලාවක්. ඉතින් පසුගිය කොටස් වල අපි දැක්කා රේව් කායිට කියලා තමන්ගේ බලයන් අයින් කරගෙන මිඩ්නයිඩ් නගරය දාලා යනවා වගේම ෆිජි දැන ගන්නවා තමන්ගේ පරපුරට කරලා තියෙන ශාපයක් නිසා එයාට කවදාවත් බොබො එක්ක ඉන්න බැහැ කියලා සහ එයාලා එකට ඉන්නකන් බොබොට එක එක කරදර වෙන විදියත් .එක නිසා එයා බොබොගෙන් ඇත්වෙලා යන විදියත්. ඉතින් අද කතාව පැත්තට හැරනොත් මිඩ්නයිට් නගරයට එනවා බඩදරු ගැනුකෙනෙක් ඒ රේව් හිටපු පල්ලියට රේව්ව හොයාගෙන එයා ඒ එන ගමනෙදි පල්ලිය ඇතුලෙම බබා හම්බෙනකොට මිය යනවා. ඒ වගෙම ඒ ඉපදෙන දරුව නොසිතු වේගෙන් ලොකු වෙනවා ඉතින් කට්ටියට මේක ලොකු ප්‍ර‍ශ්නයක් වගේම මේ ලමයා අරන් යන්න යම් කන්ඩායමක් උත්සහ කරනවා. ඉතින් ඇයි මේ ලමයාගේ අම්මා මිඩිනයිට් වලට රේව් හොයාගෙන ආවේ? ඇයි එතකොට ඒ දරුවා ඉක්මනට ලෙකු වෙන්නේ? ඇයි කන්ඩායමක් මේ ලමයව අරන් යන්න හදන්නේ කියලා ඔයලා අද කතාව බලලම දැන ගන්න. අහ් ඒ වගේම බුට් එකක් කාලා ඉන්න මැන්ෆෙඩ්ටත් පොඩි චාන්ස් එකක් ලැබෙනවා ඒ කවුද කියලත් අද කොටසින් දැක ගන්න පුළුවන්. ඒ වගේම බොබො ෆිජි අතර සිද්ධ වෙන දේවලුත් අද කොටසින් බලාගන්න පුළුවන්. .

එහෙනම් ආයෙත් කවදා හෝ දවසක තවත් උපසිරසියක් එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්! ජය!!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 270MB |

 Direct Download

| HDTV | SVA | x264 | 270MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *