MENU

Money Heist aka La casa de papel [S03 : E04] | රන් කුටියේ ව්‍යසනය

මෙතෙක් ටෙලි කතා ඉතිහාසයේ සිදුවූ අති දැවැන්ත මුදල් මංකොල්ලයට අනතුරුව ප්‍රොෆෙසර් ප්‍රමුඛ කණ්ඩායම රන් කොල්ලයක් වෙනුවෙන් සැරසෙන්නේ ටෝකියෝ පරාදීසයේ ඇපල් කාපු නිසාවෙන් කියා ප්‍රේක්‍ෂක ඔබ මේ වනවිටත් හොඳටම දැනුවත්.

රියෝව එලියට ගන්න නම් පද්ධතිය වෙනස් කිරීමේ අවශ්‍යතාවය ප්‍රොෆෙසර් හෙලිකලා ඔබට මතක ඇති. මේ වන විටත් ඒ කාරණාව ජයටම සිදුවෙනවා. මහජන කැළඹීම් එන්න එන්න උත්සන්න වෙමින් පවතින්නේ ඒ නිසයි.

පසුගිය කොටසේදී ප්‍රේක්ෂක ඔබ අපේක්ෂා කල පරිදි කොල්ලකරුවන් පිරිස බැංකුව තුල තම අණසක පතුරන්නේ බැංකු කළමනාකරුගේ පුද්ගල ආරක්ෂක අංශය අතින් පැල්මොර් තම දෑස් තුවාල කරගත් අනතුරුවයි. නයිරෝබිගේ හා ටෝකියෝගේ අත්වැරදීම් කරුණු කරණා මෙලෙස සිදුවන්නට බලපෑවා ඔබට මතක ඇති.

ප්‍රේක්ෂක ඔබටත් සිතෙනවා ඇති පසුගිය සමයන් වලදී මෙන් ඉතා සුමටව, පියවරෙන් පියවර කලින් අනුමාන කල ලෙසම සිදුනොවන, බර්ලින්ගේ වචන වලින්ම කිව්වොත් “මේක පිස්සු හැදෙන සැළැස්මක්”ලෙස ඉඟි පහල වෙමින් පවතින බව.

විචාර එලෙස වෙද්දී නයිරෝබි ප්‍රමුඛ ඉංජිනේරු අංශය සාර්ථක ලෙස පළමු පියවර තබමින් ජලයෙන් යටවන රන් ඇතුලක් සේප්පු කුටීරයේ අභියෝගය සාර්ථක ලෙස ජයගන්නට සමත්වනවා.

මෙවර කතා සමය ඉතා ඉක්මණින් ගලාගෙන යන කතා සමයක් බවට පත්වන බවට අනුමාන රැසක් පහළ වෙමින් තිබෙන පරිසරයක, අද කතාව ගැන යන්තමින් හෝ ඉඟි පහළ නොකොට ඔබගේ කුතුහලය එලෙසම ඉතිරිකරමින් මෙවර කතාව රසවිදින්න ආරාධනා කරමින් ගිහින් එන්නම් ජය…!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p  | 3.1GB | Complete S03

Direct Download

| WEB | x264 | 720p | 358MB |

| WEB  | x264 | 720p | 3.1GB | Complete S03

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *