ඔන්න එහෙනම් ගොඩක් කට්ටිය බලාගෙන හිටපු Money Heist කතාමාලාවේ අවසන් කොටසයි රැගෙන ආවේ. හැබැයි ඉතිං මේ කතා සමයෙ අවසාන කොටස විතරයි. ලබන අවුරුද්දෙ තව එකක් එනවා. හැබැයි ලබන අවුරුද්දෙමද කියල ෂුවර් එකක් නැහැ. ඒ කොහොමහරි ඊළඟ කතා සමයෙන් ඉවර වෙන පාටක් තමයි පෙනෙන්නේ. නමුත් තාම නිළ දැනුම් දීමක් නැහැ. ඉදිරියෙදි බලමුකෝ ඒ ගැන. හොඳයි එහෙනම්, අපි කතාව පැත්තට හැරෙමු.
අන්තිමේදී දකින්න ඇතිනෙ රැකෙල් සහ ප්‍රොෆෙසර් ලොකු අමාරුවක වැටෙනවා. ගැලවෙන්න බැරි විදියෙ. හැබැයි ඉතිං හැමදාමත් වගේම ප්‍රොෆෙසර්ට ලොකු සැලැස්මක් තියෙනවා. හැමවෙලේම ඉදිරිය ගැන හිතල තමයි වැඩ කරන්නෙ. ඇල්කට්‍රාස් සැළැස්ම. මේකෙන් වෙන්නෙ ඒ දෙන්න ලොකු අමාරුවක වැටෙන අවස්ථාවකදී හැමෝවම නොමග යැවීමේ වැඩක් කරන එක. ඒ පොලිසියට මෙයාලා දෙන්න අල්ලගන්නවට වඩා වැදගත් මංකොල්ලකරුවන් ටික අල්ලගන්න එක. ඉතිං මෙයාලා උත්සහ කරනවා ඔහුන් පැනගන්නවා වගේ දෙයක් පොලිසියෙ කට්ටිය දැනෙන්න සලස්වන්න. එකට පාවිච්චි කරන්නෙ එයාලා රියෝගෙ ඇඟේ ගහපු බිකන් එක වගේම GPS ට්‍රාකර් එක. හැබැයි එයාලා මේක සැලසුම් කරන වෙලාවේ රැකෙල් ලොකු අමාරුවක වැටෙනවා. ඒ තමයි ඇය හැංගිලා ඉන්න ගෙදර අයිතිකාරයෝ එනවා තුවක්කුවකුත් අරගෙන. රැකෙල්ට කරකියාගන්න දෙයක් නැතිවෙනවා මේ වෙලාවේදී. ඒවගේම දැනුම් දීමක් කරල තියෙන රැකෙල්ව අල්ලගන්නවට මිලියන ගාණක් ගෙවනයි කියලා. ඉතිං මෙයාලට තමන්ගෙ සැළැස්ම හරියටම කරගන්න ලැබෙයිද මේ සිද්ධ වෙච්ච දෙයත් එක්ක? නැත්තම් පොලිසියෙ කට්ටිය ඇවිත් රැකෙල්ව අරගෙන යයිද? අවසානය වෙනකම් බලන්නකෝ. අද කොටසේදී ප්‍රොෆෙසර් ගහපු සැළැස්ම සම්පුර්ණයෙන්ම කණපිට පෙරලෙන වැඩක් සිද්ධ වෙන්නෙ.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 3.1GB | Complete S03
Direct Download
| WEB | x264 | 480p | 200MB |
| WEB | x264 | 720p | 3.1GB | Complete S03
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
3 thoughts on “Money Heist aka La casa de papel [S03 : E08] | යුද්ධයක ආරම්භය…”
Me kathawa season 4 ekenda iwara wenne ethakota..season 3 damma download karala wadak ndda.??
Need a reply..
season 4 dene kawdd apita
ikmanta oni
https://baiscopedownloads.link/2020/04/04/money-heist-s04-e01/