MENU

Mr. Robot [S03 : E06] | පිපිරීම!

පෙර කොටසින්

එලියට්ව රස්සාවෙන් අස් කරලා තිබුනත් එයාට ඒ ගැන දැනගන්න ලැබුනේ පස්සෙ. මොකද එයාට සිද්දවෙලා තිබුණා එයාගෙ සිද්දවෙලා තිබුණු අවුල මොකක්ද කියලා හොයාගන්න. ඒ තමයි සිකුරාදා වැඩට එන්නෙත් නැතුවම E Corp එකේ සාදය ඉවර වෙලා පස්සෙ පාන්දර දෙකට මිස්ටර් රොබට් වෙලා ඇන්ජෙලා එක්ක ටයිරෙල්ව මුණගැහෙන්න ගිය වෙලාවේදී එලියට් මතු වෙලා ඇන්ජෙලා එයාට සිහිය නැති කරවලා සති අන්තය පුරාවටම ඇන්ජෙලා එලියට්ව මිස්ටර් රොබට් විදිහට තියාගෙන තියෙනවා. මේ අතර කාලේ මේ අයගේ යටිකූට්ටු සැලසුම් පවා ක්‍රියාත්මක කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි ඩාක් ආමි එකේ අය එලියට්ගෙ පැච් එක කඩාගෙන UPS වල පාලනය අරගන්නත් උත්සහ කරලා තිබුණා. ඒ වෙන මොකකටවත් නෙවෙයි ඒ අයට ඕන වෙලා තිබුනේ E Corp ආයතනයෙ රිකවරි ගොඩනැගිල්ල පුපුරවන්න. ඒකට අවශ්‍ය කරපු දේ තමයි E Corp එක ඉස්සරහ මිනිස්සු රැස් වෙලා උද්ගෝෂණ කරන වෙලාවක ආයතනය ඇතුලට කඩාගෙන ගිහින් ලොකු විනාශයක් කලේ. ඒකෙන් ඇන්ජෙලාගෙ වැඩේ තවත් ලේසි වුණා. රස්සාවෙන් එලෙව්ව එලියට්ට ඕන වෙලා තිබුනේ කොහොම හරි උඩ පිහිටලා තියෙන රිකවරි ගොඩනැගිල්ලට ගිහින් ඩාක් ආමි එකේ අයගේ හැකර් ප්‍රහාරය නවත්තන්නයි. ඩාර්ලීන් මෙච්චර කාලයක් පුරාවටම FBI එකත් එක්ක වැඩ කරපු බව එයාඑලියට්ට කිව්වා. ඒවගේම මේ දෙන්නටම තේරුම් ගියා ඇන්ජෙලා එලියට්ගෙන් ප්‍රයෝජන අරන් තියෙනවා කියලා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x265 | 1080p | 5.1GB | COMPLETE | S01

Direct Download

| WEB | x264 | 720p | 740MB |

| WEB | x265 | 720p | 2GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *