අද කොටසින්
වයිට්රෝස්ව බංකොලොත් කරලා වට්ටන්න තියෙන කෙනෙක් විදිහට සූසැන් ජෙකොබ්ස් ගැන එලියට්ට දැනගන්න ලැබෙනවා. හැබැයි එයා දන්නේ නැහැ දෙවෙනි කතාසමයේදී එලියට් හිරේ ඉද්දි ඩාර්ලීන් වගේම රොමේරෝ දෙන්නා එකතු වෙලා සූසැන් ජෙකොබ්ස්ට කරපු දේ මොකක්ද කියලාවත්. අද කොටසේ අවසානය නම් සුපිරිම සුපිරියි. මොකද කවුරුවත් හිතපු නැති විදිහේ තවත් කෙනෙක් කතාවට එකතු වෙන්නයි යන්නේ. වෙන්නේ මොකද කියලා බලලම ඉන්නකෝ එහෙනම්.
මං ගිහින් එන්නම්. ජය!!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x265 | 720p | 160MB |
| WEB | x264 | 480p | 160MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)