අද කොටසින්
මේ වෙද්දී එලියට්ව වේරාගෙ කට්ටිය පැහැරගෙන ගිහින් ඉන්නෙ. එයාට ඕන වෙලා තියෙනවා මොකක්දෝ මන්දා ලොකු දෙයක් එලියට්ගෙන් දැනගන්න. විශේෂයෙන්ම අද කොටසින් මිස්ටර්. රොබට් ගැන මෙතෙක් දැනගන්න නොලැබුණු ලොකු රහසකුත් දැනගන්න ලැබෙයි. ඒ මොකක්ද කියලා බලලම ඉන්නකො එහෙනම්.
ලබන සතියෙ නැවත හමුවෙමු. ජය!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x265 | 720p | 130MB |
| WEB | x265 | 720p | 130MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)